රස ගුණ දෙන බෙලි
ඔයාලා දන්නවා ඇති ඖෂධීය වටිනාකමකින් යුත් බෙලි නමැති පලතුරු වර්ගය. පුරාණ ඉන්දියාවේ වේද ග‍්‍රන්ථවලත්, ඉපැරණි ග‍්‍රන්ථවලත් අනේක විධ සර්වාංග රෝග නිවාරණය සඳහා ගුණ දෙන ඖෂධ වලින් පෝෂිත පලතුරක් වශයෙන් බෙලි හඳුන්වා දී ඇත. රූටාසේ (Rutaceae) ශාක කුලයට අයත් බෙලි ශාකය ශ‍්‍රී ලංකාවේ තෙත්...