කොස්වත්ත, හාල්දඩුවන, බෝධිපුර ප්‍රදේශයේ වෙල් යායක් අසලනිදන් වස්තු සොරකම් කිරීමේ අදහසින් අනවසර කැනීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් පිරිසක් කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සිව් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව කොස්වත්ත පොලිසිය පැවසීය.
මොවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට...