MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    :yes: :yes:

    දැන් රටේ තියන විපක්ශය දිහා බැලුවම SF තමා අපිට තියන එකම බලාපොරොත්තුව
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    2009 මැයි මස 19 දින දිනමිණ පුවත්පත
    රණ දෙරණ රැකගත් මහ සෙන්පති
    තම්බපන්නියම ඔබහට ණය ගැතිය

    "වින්ද දරු දුක ලක්මව් සිරිමතිය සුන් කර ලූ පින පමණක් වුව ඇතිය සිංහ විලස පන මහවිරුසෙන්පතිය තම්බපන්නියම ඔබහට ණය ගැතිය"

    -රත්න ශ්‍රී විජේසිංහ

    ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ

    "සිය පණ දෙවැනි කොට ගොඩබිම රකින්නේ මිනිසත්කමයි හදවත තුළ පිරෙන්නේ හැම නිවෙසකම අද සිහ දද නැගෙන්නේ ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ"

    -අමර පී. වීරසිංහ
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඔහු සාර්තක ලෙස යුද්දය නිම කල විශිශ්ටම හමුදා නායකයා,,එක ගෑන කිසිම විවාදයක් නෑහෑ,,අනික ඔහු මව්බිම වෙනුවෙන් තමන්ගෙ ලෙ බිමට හෙලපු යුද විරයෙක්,,එකෙත් කිසිම විවාදයක් නෑහෑ,,ඔහු කියන්න තියෙන දෙය කෙලින් කියන,එ වගෙම මුනිච්චාවට කතා කරන්න හමුදාවෙ විනයකට අනුව හෑඩ ගෑහුන නිලදාරියෙක්,,එක ගෑනත් විවාදයක් නෑහෑ,,ඔහු හමුදාවට හොද අනදෙන නායකයෙක්,,එක ගෑනත් කිසිම විවාදයක් නෑහෑ,,

    නමුත් ඔහු හොද දෙශපාලන නායකයෙක් විමට ඔහුට තව කල්ගත වෙන්න ඔනා,මොකද මුලින්ම ඔහු සිවිල් සමාජය ගෑන හොද දෑනුමක් ගන්න ඔනා,,සිවිල් සමාජය පාලනය කරන්න යුද මානසිකත්වයක් තියෙන නායකයෙකුට අමරුයි ටික කාලයක් යනකම්,,,ඔහු මුලින්ම පාර්ලිමෙන්තුවෙ විවෙචන,තර්ක ,විවාද වගෙ දෙවල් වලට මුන දෙන්න ඔනා,,එකට මුහුන දුන්නට පස්සෙ ඔහු හොද අඩිතාලමක් ගනිවි දෙශපාලනය මගයන්න,,

    ඔහු මෙ සියල්ලටම වඩා විපක්ශයෙ සිටින කපටි දෙශපාලන නරියන්ගෙන් පරිස්සම් වෙන්න ඔනා,,එක තමා මුලික දෙ,,මොකද ජනතා විමුක්ති පෙරමුන ඔහුව මෙ රටෙ ජනාදිපති තරගට ඉදිරිපත් කරලා අවසානයෙ කිවා එය ඔවුන් කල වෑරදි තිරනයක් කියලා,,,මෙ වගෙ සිතල කොටින්ගෙන් ඉස්සෙලාම ජෙනරාල් තුමා ආරක්ශා වෙන්න ඔනා,,කොහොම නමුත් සාදාරන චන්දයකින්,,රට අරාජික නොකර ඔබගෙ ඉදිරි ගමනට සුබ පතනවා,,
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සේවය/ඛණ්ඩය ශ්‍රී ලංකා යුද්‍ධ හමුදාව
    පදවිය ජෙනරල්
    රෙජිමේන්තුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
    අණදීම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාපති
    සටන්/යුද්ධ ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය,1987-89 කැරැල්ල

    ප්‍රදාන රණ වික්‍රම පදක්කම,
    රණ ශූර පදක්කම,
    විශිෂ්ඨ සේවා විභූෂණය,
    උත්තම සේවා පදක්කම,
    දේශ පුත්‍ර සම්මාන
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    සේවය/ඛණ්ඩය ශ්‍රී ලංකා යුද්‍ධ හමුදාව
    පදවිය ජෙනරල්
    රෙජිමේන්තුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
    අණදීම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාපති
    සටන්/යුද්ධ ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය,1987-89 කැරැල්ල

    ප්‍රදාන රණ වික්‍රම පදක්කම,
    රණ ශූර පදක්කම,
    විශිෂ්ඨ සේවා විභූෂණය,
    උත්තම සේවා පදක්කම,
    දේශ පුත්‍ර සම්මාන

    :shocked::):)
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා හිරෙන් නිදහස් කිරීමේ මූලික පියවරක් වශයෙන් ඇමැති මණ්ඩලයේ අනුමැතියදීම විද්‍යුත් මාධ්‍යයෙන් ප‍්‍රචාරය වීමත් සමග අම්බලන්ගොඩ, බටපොළ, ඇත්කඳුර ඇතුළු දකුණේ පෙදෙස් රැසක ජනයා රතිඤ්ඤා පත්තු කරමින් සතුට පළකර ඇති බව වාර්තාවේ.

    සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අදාළ නිවේදනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද මධ්‍යම රාති‍්‍රයේදී නිකුත් කිරීමට නියමිතය.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Politics gena class ekakata gihin full knowledge ekak aran awanam chande illannath thibba. neththan ithin mokuth nodena hitler wage thama rata palanaya karanna wenne. warak karoth wedi thiyanawa. anduwata wirudda ayawa maranawa wage. ehema nethuwa samakaameewa ratak palanaya karanna puluwan wenna one. e nisa pinak dahamak karagaththoth hondai tika kalayak. :)
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    කලු පූසා;12705282 said:

    Lankawe kohomath Political karanne igenagaththa nethi unne Ban. Ekane me ratata mehema wela thiyenne
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    Sarath+Fonseka.jpg

    Hira Kareth Politics Nidahas karanneth Politics
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    කලු පූසා;12705282 said:
    Politics gena class ekakata gihin full knowledge ekak aran awanam chande illannath thibba. neththan ithin mokuth nodena hitler wage thama rata palanaya karanna wenne. warak karoth wedi thiyanawa. anduwata wirudda ayawa maranawa wage. ehema nethuwa samakaameewa ratak palanaya karanna puluwan wenna one. e nisa pinak dahamak karagaththoth hondai tika kalayak. :)

    SF ta hitlor lu,,,,,,as arala balapan,,tho givat wenne mona samajekada kiyala,,
    :lol::lol::lol::lol::lol::lol:

    sudu van,,
    nadunana wedi karuwan,,ane yako

    ekadipathi palanayk geniyanawanm,,a palanen janathawa asiimitha lesa thalanawa nam,,

    dummiyak hari widhayake wadikarawanna ona inna un ain karala
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    2009 මැයි මස 19 දින දිනමිණ පුවත්පත
    රණ දෙරණ රැකගත් මහ සෙන්පති
    තම්බපන්නියම ඔබහට ණය ගැතිය

    "වින්ද දරු දුක ලක්මව් සිරිමතිය සුන් කර ලූ පින පමණක් වුව ඇතිය සිංහ විලස පන මහවිරුසෙන්පතිය තම්බපන්නියම ඔබහට ණය ගැතිය"

    -රත්න ශ්‍රී විජේසිංහ

    ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ

    "සිය පණ දෙවැනි කොට ගොඩබිම රකින්නේ මිනිසත්කමයි හදවත තුළ පිරෙන්නේ හැම නිවෙසකම අද සිහ දද නැගෙන්නේ ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ"

    -අමර පී. වීරසිංහ

    hatsoff.jpg
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    නිදහසින් පසු ඔබ ගන්නා තීරණය කුමක් උනත් මෙරටට ලබාදුන් නිදහස
    නිසාම අපි ඔබ සමගයි