සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා එලංගන්ත කණ්ඩායම අතර අද බි‍්‍රස්ටල් ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස - 20 ක‍්‍රිකට් තරගය ක‍්‍රිකට් ආරම්භ වීමට තවත් ඇත්තේ ස්වල්ප මොහොතක් වුවද මේ තරගයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කවුරුන්ද යන්න ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ඞී.එස්. ද සිල්වා...