1. dreezone

    TRAFFIC EKE YANAKOTA

    ඔටෝ ගියර් වාහන D සිට N දක්වා මාරු කරනකොට ඉන්ධන වල ස්වල්ප ඉතිරියක් තියෙනවා තමයි. හැබැයි හැමවෙලේම D සිට N දක්වා මාරු කරනකොට ගියර් බොක්ස් එකේ Flywheel හැමවෙලේම Engage වෙනවා disengage වෙන්වා. ඒක ගියර් බොක්ස් එකට දීර්ඝ කාලීනව හොද නෑ.
  2. dreezone

    Onna pradeep ge pem sihine sinduwah kopi korala

    ehenum mokalda Hindi sinduwa kiyala danna balanna
  3. dreezone

    සිරි_සමන්තභද්‍ර

    ඉතුරු ටික අපි හැමෝටම බලන්න දාන්නකෝ. එතකොට හරිනේ....
  4. dreezone

    Renault KWID 2016 (Official Thread)

    Renault Kwid scores zero star in Global NCAP crash test KeXiWDPN2r0 Full report can be found here http://indianautosblog.com/2016/05/renault-kwid-zero-stars-global-ncap-crash-test-232064
  5. dreezone

    Toshiba 320GB 2.5" Hard Disk for Free

    I think its encrypted
  6. dreezone

    මොබිටෙල් පහ හත වෙලා

    Mole thiyena porak.....
  7. dreezone

    පිත්තල - රත්තරන් වනදා.(Cricket)

    ඔය පින්තූරේ දාලා තියෙනව තිරිමාන්න සහ චන්දිමාල් පිත්තල රත්තරන් වෙන්න ගොඩක් අවස්තා ලබා දීලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නෑ. අනිත් පැත්තෙන් පිත්තල රත්තරන් වෙනකන් බලන් ඉන්නකොට එලියේ ඉන්න රත්තරන් පිත්තල වෙන එකත් නවත්වන්න බැ.
  8. dreezone

    තොපි_පර_දෙමල්ලූ

    උඹ දැක්කද?
  9. dreezone

    Sri Lanakan Airline ඉවරයි

    Janasathu nemei Rajapaksha-sathu kara.....
  10. dreezone

    හෙන ගහනව මුන්ට. මේකත් බලන්න.

    මේ පින්තූරේ විල්පත්තුවේම කියලා කාටහරි කියන්න පුලුවන්ද? බොරු දාන්න එපා බන්. උඹලා මිනිස්සුන්ව නොමග යවනවා. අපේ මිනිස්සුත් අර ගිරව් ටික වගේ මොකක් හරි පින්තූරයක් දැක්කම කෑ ගහනවා. පොඩ්ඩක් හොයලා බලපන් මේ කියන්නේ ඇත්තද බොරුද කියලා මේ 2012 දාපු පෝස්ට් එකක්...
  11. dreezone

    ඇය 18+

    සිරා කතාව
  12. dreezone

    Mazda 2 Sedan

    Sira kathawa....
  13. dreezone

    Axio hybrid Vs Honda grace Hybrid?

    Honda GRACE thamai.
  14. dreezone

    වාහනේ සිග්නල් අව්ලක්. උදව් කරනවද?

    Turn signal switch eke indan yana line eka check karala balanna
  15. dreezone

    මයික්‍රෝ පැන්ඩා - මොකද කියන්නනේ ?

    උඹ කියන්නේ fiberglass nano එක අර Panda එකට වඩා හොදයි කියලාද?
  16. dreezone

    ඩිල්ෂාන්ට_තද_වෙලා

    ඩිලන්ත මාලගමුවත් රට අතහැරලා ගිහින් තමයි ඔය තත්වෙට පත් වුනේ. ලංකාවේ හිටියනම් මොනා වෙයිද කියලා හිතාගන්නත් බෑ. එයාගේ හොද තමයි ලංකාවෙන ගියත් ලංකාව අමතක නොකරපු එක.

    No contents