1. dreezone

    රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ඉල්ලා අස්වූයේ රවී

    ඊලග චන්දේදී හරි මිනිහෙක්ට චන්දේ දීමට හිතා ගත යුතුය.....
  2. dreezone

    මරිසි වැඩ - II

    ලබ්බෝ බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑනේ. උඹෙ පෝස්ට් බලන්න ආසාවෙන මෙතනට එන එවුන් ගොඩක් වැඩි. දිගටම දාපන්.
  3. dreezone

    හිතුවක්කාර ආදරය ..

    මම උඩින් කෝට් කරපු කතාව පුදුම ඇත්තයි බන්. මම කාලෙකින් කියවපු සුපිරිම කතාවක්. උඹේ හැකියාව මම අගය කරනවා. උඹ ගොඩක් මහන්සි වුනා මේ කතාව ලියන්න. හිතාගන්න පුලුවන් වැඩත් එක්ක මෙහෙම කතාවක් සිංහලෙන් කොටන්න වෙන මහන්සිය. උඹට ස්තූතියි අපේ හිත් වලට සන්තෝෂයක් ගෙනාපු එකට....
  4. dreezone

    නිළීයක් පැවිදි බිමට

    ගොන් කතා කියන්න එපා බන්.... :angry::angry:
  5. dreezone

    Honda_බෙට්ටක්

    The Honda Brio is a five-door subcompact hatchback produced by Honda in India, Thailand and Indonesia. The car was introduced in 2011. The Brio is powered by a 4-cylinder, 1.2 L (73 cu in) L12B i-VTEC gasoline engine delivering 88 PS (64.7 kW; 86.8 bhp). It is available with either a 5-speed...
  6. dreezone

    Etisalat 20GB මාසෙටම Rs 550/-

    අනේ බන්... ගොන් කතා දාන්න එපා.. etisalat වලට හම්බසලාට් නම් Dialog වලටත් කියන්න වෙන්නෙ හම්බලොග් කියලා තමයි. Diesel, Petrol ඒ ටිකම කියලා නොගහ හිටපන්....
  7. dreezone

    ada ude maara wadak una ne ban....

    මටත් ඔය වගේම දෙයක් උනා ඩයලොග් එකේ. Cross-connection කෙල්ලට කතා කරනකොට එක පාරට ලයින් එක කට් වුනා. ආපහු ඩයල් කරාම වෙන මිනිහෙක් ගත්තේ. :shocked::shocked: පස්සේ බලනකොට වෙන නම්බර් එකකට connect වෙලා :sorry::sorry:
  8. dreezone

    Upcoming PRIUS 4TH GENERATION

    51 kiyanne MPG... KMPL nemei..
  9. dreezone

    හිතුවක්කාර ආදරය ..

    සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ
  10. dreezone

    හිතුවක්කාර ආදරය ..

    නියමයි මචන් කතාව... එල... මේ අවුරුදු දවස් වල නිවාඩුවේ කියවන්න තව කොටස් දාපන්කෝ...
  11. dreezone

    මරිසි වැඩ - II

    ඉරිසියා කරන්නේ නෑ බන්.... පිස්සුද...
  12. dreezone

    හොරෙක් අල්ලන්න උදව්

    FLYING FISH da danne na..... Gayesha akkagen ahuwanum hari... :lol::lol::lol::lol::rofl::rofl:
  13. dreezone

    මරිසි වැඩ - II

    මරිසියක් කියලා සිරාද? ඔය වගේ සමාන කතා ගොඩක් අහලා තියෙනවා.... :lol::lol::lol::rofl::rofl:
  14. dreezone

    කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකු

    Niyamai...... Lassana sinduwak oka.... Who is the composer....
  15. dreezone

    දියණියන් විකුණන කාම්බෝජය

    ඔය විදිහෙම ප්‍රශ්නයකට ලක් වෙලා ඉන්න රටක් තමයි තායිලන්තය. බහුතරය බෞද්ධ
  16. dreezone

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    ගොන් කතා නොකියා උගේ පෝස්ට් එකට උත්තරයක් දීපන්කෝ බලන්න...
  17. dreezone

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    අපේ එවුනන්ට ඕවා මතක නෑ බන්. උඹට ඕවට උත්තර දෙන්නේ නෑ බන් මෙතන ඉන්න එවුන්.
  18. dreezone

    කූරගල ගැටුම්

    හරි කතාව. අපිම චන්දේ දීලා පත් කරගත්තු හොරු ටික තියාගෙන අපිම කෑ ගහනවා හොරු හොරු කිය කියා. ඔතන ආණ්ඩුවක් හදන්න හොරු ටික අයින් කරොත් වෙන කවුද ඉන්නේ. ඊලඟ පාරවත් මිනිස්සු මොලේ කල්පනා හරි මිනිස්සු යවන්න ඕනේ
  19. dreezone

    කූරගල ගැටුම්

    උඹ හිතනවද මහින්දට මොලේ පෑදිලා කියලා දැන්. මිනිහා හොඳ රඟපෑමක් කරන්නේ ජාතිවාදය අවුස්සලා මිනිස්සුන්ගේ අනුකම්පාව ලබා ගන්න. අපහු බලයට ආවොත් එහෙම තිබ්බට අන්ත වෙනවා.

    No contents