1. dreezone

    කවුද බන් මේ ? --මෙරට නිලියක් නිල් චිත‍්‍රපට&#

    අම්මට සිරි. ඔයාට ලින්ක් එක විතරද ඕනේ. වෙන මොකුත් එපාද.
  2. dreezone

    වරකාපොල

    තුවාල වුන අය ගන්න වෑන් එක කපන්න ඇති. ඒකයි ඔහොම පේන්නේ.
  3. dreezone

    සන්ගක්කාර සහ මහේල#ENRIC

    HOPE Project එකට එකතු උන සල්ලි තමයි Tsunami වෙලාවේ පාවිච්චි කරේ ගෙවල් හදන්න.
  4. dreezone

    අපි දකුණේ යකෝ වරෙන් තොපි මරාගෙන මැරෙනවා

    ඔය සිතියමේ විදිහට ලංකාව අනිත් පැත්ත හැරෙව්වම උතුර දකුණ මාරු වෙනවානේ. ගාල්ල උතුරේ යාපනේ දකුණේ. එතකොට කොහොමද ගාල්ලේ කට්ටිය අපි දකුණේ කියන්නේ.... හික් හික් හික්....
  5. dreezone

    Gregory වැවේ වතුර අයින් කරලා !!!

    True machan. We have cardboard heros in Elakiri who give expert feedback just by looking at some photos and then when pointed out give negative reps.
  6. dreezone

    Gregory වැවේ වතුර අයින් කරලා !!!

    උඹ ඔය ටෝක් දෙන්නේ මෙතන ෆොටෝ ටික බලලාද නැත්නම් නුවර එලිය පැත්තේ ගියාද?
  7. dreezone

    Kandy to ella best root?

    Kandy > Nuwara Eliya > Bandarawela > Ella > Wellawaya Best Route. Road is 99% carpet.
  8. dreezone

    thama denna hithuwe na bang. okkoma haduwa. tika dawasak use karanawa bang

    thama denna hithuwe na bang. okkoma haduwa. tika dawasak use karanawa bang
  9. dreezone

    NEXUS 5 help

    ඕක POWER BUTTON CASEඑකක්. TWISSER එකක් වගේ අරගෙන POWER BUTTIN එක එලියට ඇදින්න. මගේ නම් වැඩේ දැනට හරි ගියා.
  10. dreezone

    ඇමතිවරු

    මාර පුතා මාර ඉක්මන් නේ....
  11. dreezone

    1961 පළවුණු දැන්වීම් කිහිපයක්

    උඹට රු10000 ඒ කාලේ මුදල් නෝට්ටු වලින්ම හොයා ගන්න වෙනවා කොල්ලෝ.
  12. dreezone

    HONDA_FD4_Review

    Correct. FD1 has no batch
  13. dreezone

    HONDA_FD4_Review

    FD1 eke dual silencer eke Nickel chrome cover ekak thiyenawa. FD4 eke e nickel cover eka na. FD1 eke Winker mirrors eneawa.
  14. dreezone

    HONDA_FD4_Review

    නියමෙට ලියලා තියෙනවා. මරු. මම ඔය කාර් එක දැකලා තිය්නවා ගොඩක් සැරයක් BASELINE එකේ පැත්තේ යනවා. මෙන්න මගේ භාන්ඩේ. Honda FD1
  15. dreezone

    සරත් ෆොන්සේකා

    මැ.කෝ කිව්වා නේද කලින් දීපු ජාතික ලැයිස්තුවට ඒපිටින් වෙන අයගේ නම් දාන්න බෑ කියලා. ඉතින් කොහොමද සරත් ෆොන්සේකාට කැමති උනත් දෙන්නේ?
  16. dreezone

    Toyota AQUA or Honda GP5

    50- 60 ට වගේ යනවනම් ප්‍රශ්නයක් නෑ. කොහොමත් සිටි එකේ ඒක තමයි වේගය. අවුල තියෙන්නේ 30 - 40 ට යනවා. ඉඩ ඉල්ලුවත් ඉඩ දෙන්නේ නෑ ගොඩක් අය.
  17. dreezone

    Toyota AQUA or Honda GP5

    තෙල් ඉතුරු කරන්න හෙමින් යන එකේ කිසිම අවුලක් නෑ. හැබැයි මචෝ අනික් මිනිස්සුන්ට වදයක් නොවී පාරේ යන්න ඕනේ. ඒකයි මම කියන්නේ.
  18. dreezone

    Toyota AQUA or Honda GP5

    ඔව් බන් ලයිට් එකක් ගහලා ඉඩ ඉල්ලුවට දෙන්නෙත් නෑ. බැරිම තැන හෝන් එකක් ගැහුවම ඇහෙන්නේ නෑ වගේ යනවා. පුදුම කේන්තියක් එන්නේ බන් පාරේ යනකොට.
  19. dreezone

    Toyota AQUA or Honda GP5

    Hybrid කට්ටිය පෙට්‍රල් වැඩියෙන් වැඩ කරන්න කියලා හිතාගෙන ECO MODE දාගෙන පාර බ්ලොක් කරගෙන හෙමින් කොට කොට යන හැටි දැක්කම හදපු උන්ගෙයි එලවන උන්ගෙයි අම්ම අප්ප තමයි මතක් වෙන්නේ..

    No contents