මම මේ නොදන්න කමට අහන්නේ.. මහින්ද චීනේ ඉදිරියේ හැසිරුනේ එඩිතර විදිහටද? අපේ රටේ සමහර දේපල සින්නකරවම ලියලා දුන්නේ එඩිතර කමටද? සමහර දේ වලට අවුරුදු 25- 30 බදු සහන දුන්නේ එඩිතර කමටද? කොලඹ වරාය නව කොටස open කරන දවසේ අපේ ජාතික කොඩිය දාන්නේ නැතුව ජාතික ගීය නැතුව චීන කොඩි දාලා කරේ එඩිතර කමටද?