1. loku_pappa1

    Hutch etisalat ප්‍රශ්නයක්

    මචංලා 072 sim එකකට 360 package එක active කලාම මිනිත්තු 750 හම්බ වෙන්නේ 072 number වලටද 078 number වලටද?🙁🙁🙁🙁
  2. loku_pappa1

    බුදුන්ගේ රස්තියාදුව pdf

    බුදුන්ගේ රස්තියාදුව pdf ඕනේ එවුන් සල්ලි දීලා ගන්නෙ නැතුව බාගෙන බලපල්ලා.මටත් සලකපල්ලා ඈ http://www.mediafire.com/file/asej78gv3owrgay/Budunge-Rasthiyaduwa-by-K.K.-Srinath.pdf/file
  3. loku_pappa1

    අනිත් අයගෙ දකින්න බැරි දේ

    අනිත් අයගෙ දකින්න බැරි දේ තමන්ගේ වයිෆ්ගේ දකින්න බැරි අනිත් අයගේ වයිෆ්ලගේ දකින්න පුළුවන් දේ මොකද්ද?
  4. loku_pappa1

    xiaomi සිග්නල් කේස් එකක්

    xiaomi සිග්නල් කේස් එකක් මචංලා මගේ xiaomi mi4 ෆෝන් එකේ සිග්නල් අඩු තැන් වලදි ඉන්ටනෙට් යන්නෙ නෑ.ඩේටා ඔන් කරාම විතරයි කේස් එක මතු වෙන්නේ.ඩේටා ඔන් කරාම signal strength එක 65-70 ට අඩු වෙනවා.මොකද්ද බං මේ කේස් එක.
  5. loku_pappa1

    පුරාවිද්‍යා කැණීම් අංශයේ අය එන්න

    පුරාවිද්‍යා කැණීම් අංශයේ අය එන්න පුරාවිද්‍යා කැණීම් අංශයේ කවුරු හරි ඉන්නව නම් එනවද කැනීම් අංශයේ ජොබ් එකක් ගැන විස්තරයක් අහන්න
  6. loku_pappa1

    xiaomi xposed අවුලක් බං

    දන්න එකෙක් කියාල්ලකෝ xiami mi4 (miui8 marshmallow)එකට xposed firmware active කරගන්නේ කොහොමද කියලා. "Xposed framwork version 86 is installed.but not active.pleas check tha logs details" කියලා eror එකක් එනවනේ බං:(:(:(:(
  7. loku_pappa1

    ඩයලොග් රවුටර් ප්‍රශ්නයක්

    ඩයලොග් රවුටර් ප්‍රශ්නයක් මචංලා මම අලුතෙන්ඩයලොග් home broadband කනෙක්ෂන් එකක් ගත්තා.ඒක ගද්දි ගත්ත තැනට මම දුන්න email එකේ password එක අමතකයි.ඒක වෙන email එකකට මාරු කර ගන්න පුලුවන්ද? කනෙක්ෂන් එකේ යූස් කරපු ඩේටා ගාන බලා ගන්නෙ කොහොමද?
  8. loku_pappa1

    windows eror

    මේ eror එක මොකද්ද?ඒක හදා ගන්නේ කොහොමද?
  9. loku_pappa1

    ෆෝන් කේස් එකක්

    ෆෝන් කේස් එකක් එලකිරි මචංලා මගේ ෆෝන් එකේ චිප් එකට දාන වීඩියෝ පොටෝ mp3 10න් 9ක්ම වගේ පෙන්නන්නේ නෑ.හැබැයි දාන සිංදුවේ හරි වීඩියෝ හරි සයිස් එකෙන් චිප් එක පිරෙනවා.ඒ හදා ගන්නේ කොහොමද බං.
  10. loku_pappa1

    widows eror

    කිරියන්ස්ලා මම ලප් එකට windows 7 ඉන්ස්ට්‍රෝල් කරන්න ට්‍රයි කරද්දි මෙහෙම eror එකක් එනවා.'use the other installation disc that says 64 bit .when you insert it,windows setup will restart automatically ඒක fix කරගන්නේ කොහොමද?
  11. loku_pappa1

    කවුද මේ තමිල්නාඩුව හොල්ලපු කොමලවල්ලී ජයර

    කවුද මේ තමිල්නාඩුව හොල්ලපු කොමලවල්ලී ඉන්දියාව ගැන මේ දවස් වල කතා කරද්දී සුලි සුලං වගේම තමිල්නාඩුවේ සැඩ සුලගක් උන ජයලලිතා ලොකු මාතෘකාවක්.මේ මං ජයලලිතා ගැන හොයද්දී හම්බ උන වැදගත් කරුනු ටිකක්. ;) මුල් කාලය ජයලලිතාගේ ජයරාම්ගේ මුල් නම කොමලවල්ලී ජයරාම්ය.කොමලවල්ලී ලෙස නම තබා ඇත්තේ...
  12. loku_pappa1

    අමරදේව ගැන නොඇසූ කතා

    අමරදේව ගැන නොඇසූ කතා පසුගියදා අභාවප්‍රාප්ත වූ අමරදේවයන් පිළිබදව මම මීට පෙර නොඇසූ කතා ටිකක් අන්තර් ජංජාලේ පීරලා හොයා ගත්තා.සමහර විට ඔබත් මෙතන සමහර දේවල් මීට පෙර අහලා නැතිව ඇති *අමරදේවයන්ගේ මුල් නම වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ය.:) *කතෝලික මවකටත් බෞද්ධ පියෙකුටත් දාව උපත ලබන ඔහු ආගම් දෙකක...
  13. loku_pappa1

    කවුද මේ ට්‍රම්ප්ගේ සහයට එන පිස්සු බල්ලා

    කවුද මේ ට්‍රම්ප්ගේ සහයට එන පිස්සු බල්ලා “විනීත වෙයව්, වෘත්තීමය වෙයව්, හැබැයි මුණ ගැහෙන හැම එකාම මරන්න ප්ලෑන් එකක් තියාගනිව්!!’ ඇමරිකාවේ නව ආරක්ෂක් ලේකම් විදියට නම් කරලා තියෙන්නේ විශ්‍රාමලත් නාවික හමුදා janaral james n mattis . ඔහු තරු හතරක් පළඳින ජනරාල් කෙනෙක්.ගොඩක් අය මොහුව හදුන්වන්නේ ‘‘...
  14. loku_pappa1

    ‍රටේ අනාගතය කියවෙන ගීතයක්

    ‍රටේ අනාගතය කියවෙන ගීතයක් රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ එවා නොවික්කොත් අපි හැම මකර කටේ දළදා මැදුර අධිකව මිල කල හැකිය සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය කළුගල් වලට විකුණා ගෙන සීගිරිය සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය හොර්ටන්...
  15. loku_pappa1

    internet help

    මචංලා මගෙ phone එකේ වෙලාවකට internet speed එක පට්ට slow වෙනවා.එතකොට ඩේටා off කරලා on කලාම වෙලාවකට හරියනවා.බැරිම තැන phone එක reset කලා.reset කරපු ගමන්ම ගින්දර වගේ තිබුනා.දැන් ආයෙම තිබුන විදියමයි.ඒ ඇයි බං.ඒක හදා ගන්නේ කොහොමද?විනාඩි 3-4ක වීඩියෝ එකක් online බැලුනකොට 7-8 සැරයක්වත් බෆර් වෙනවා.ඉස්සර...
  16. loku_pappa1

    අසාර්තකත්වය තුලින් සර්තක වූ මාවන්

    අසාර්තකත්වය තුලින් සාර්තක වූ මාවන් ශ්‍රී ලංකාවෙන් බිහි වූ තාක්ෂණයෙන් පිරිපුන්ම පිතිකරුවා කවුරුන්දැයි ඇසුවොත් ඕනෑම අයෙකුට එක වරම මතකයට නැගෙන්නේ, මාවන් අතපත්තු බවට කිසිම සැකයක් නැහැ. ඔහුගේ පිතිකරණ විලාශය ඒ තරම්ම තාක්ෂණයෙන් අනූනයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5502 ක්ද එක්දින ලකුණු 8529ක්ද...
  17. loku_pappa1

    ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න

    ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න [/IMG] ඔබ ඩුබායිහි රැකියාවකට යන්නේ නම් හෝ එහි සංචාරය කරන්නේ නම් හෝ එහි පවන්නා නීතිය ගැන අවබෝධයක් ලබාගෙන තිබීම ඉතාම වැදගත් වේ. විශේෂයෙන් මුස්ලිම් රටවල පවත්නා ඉස්ලාමීය නීතිරීතී ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන අතර, රටින් රටට බලපවත්නා නීතිමය තත්වයන් අදාළ රටේ...
  18. loku_pappa1

    එලකිරිය ගැන් ප්‍රශ්නයක්

    එලකිරිය ගැන් ප්‍රශ්නයක් මචංලා සයිස් එකෙන් වැඩි ෆොටෝ එකක් කොහොමද නූලක අමුනන්නේ?උපරිම සයිස් එක 19kb කියලා තිබුනට ගොඩක් අය ඊට වඩා ලොකු ෆොටෝ තෙඩ් එක්ක දානවනේ.ඒ කොහොමද?
  19. loku_pappa1

    කිරිය ගැන?

    කොහොමද බං ත්‍රෙඩ් එකකට ලොකු ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නේ?
  20. loku_pappa1

    තරුණ මල්පබා (ගීයක අරුත)

    තරුණ මල්පබා (ගීයක අරුත) කලාව කියන්නේ හරි අපූරු දෙයක්.ගීත කියන්නේ ඒ කලාව තුල තියෙන අපූරුමයන් වලින් උඩින්ම තියෙන දෙයක්.ගීත වලට ජාති ආගම් කුල බේද භාෂා භේද නෑ.ඒකනේ අපිට තේරුම් ගන්න බැරි උනත් පිට්බුල්ගේ එමිනේම්ගේ රැප් තියෙන ගීත අහන්නේ.හින්දි ගීත අහන්නේ.:rofl: මම කොම්ඤ්ඤ වීදියේ අවුරුද්දකට විතර කලිං...

    No contents