වාස්තු විද්‍යා
එලකිරියේ දාපු නූල් බලලා සහ අනාගතේ ගැන හිතලා මමත් ගෙයක් හදන්න හිතුවා.ඕනෙ කරන වාස්තු විද්‍යාත්මක කරුනු හොයාන අදුනන ඉංජෙක්ට කියලා රෆ්ලි ඩ්‍රෝවින් එහෙකුත් ඇන්දා.දැන් ඩ්‍රෝවින් එක බලාන සමහර කොටස් වෙනස් කරලා අයින් කරලා අලුතෙන් දාලා කපලා කොටලා වෙනස් කරනවා.ෆයිනල් ඩ්‍රෝවින් එකක් අදින්න.ඔය...