අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Me thread eke thread tools menu eke balahan ADD POLL athi

    Thread Tools Search this Thread Rate Thread

    POLL eke vote karana users la visible wena checkbox eka tick karanna

    මෙහෙමනේ තියන්නේ

    Capture126.jpg
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ආරක්ශක හෙතුන් මත අනන්‍යතාවය හෙලි කිරිම සම්බන්දව මා එකග නොවෙමි..නමුත් යුතුකම ඉටු කරමි නිශ්ශබ්දව ...:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ආරක්ශක හෙතුන් මත අනන්‍යතාවය හෙලි කිරිම සම්බන්දව මා එකග නොවෙමි..නමුත් යුතුකම ඉටු කරමි නිශ්ශබ්දව ...:)

    ඒවා අත්‍යාවශ්‍යම නෑ. පලාතයි එලකිරි එකේ නමයි තිබ්බම ඇති
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :S ත්‍රෙඩ් එකේ වීව් ගානෙන් බාගයක් වත් රිප්ලයි නෑ නේ :S අනේ මන්දා අපේ වාහෙලා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බින්දු;16273705 said:
    :S ත්‍රෙඩ් එකේ වීව් ගානෙන් බාගයක් වත් රිප්ලයි නෑ නේ :S අනේ මන්දා අපේ වාහෙලා
    අපෙ අය නිශ්ශබ්දව යුතුකම් ඉටු කරන්න ටිකක් අදිමදි කරනවා..ඔන්ලයින් වලියක් එහෙම සෙට් උනොත් බලපන්කො පාරෙ කස්සිප්පු බිලා කෑගහන ගුනොරිස් අය්යා වගෙ සරම උස්සන් කුනුහරප එහෙම උජාරුවෙන් කියන හෑටි:lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැත් රාල;16273698 said:
    ඒවා අත්‍යාවශ්‍යම නෑ. පලාතයි එලකිරි එකේ නමයි තිබ්බම ඇති

    තාම 19 දෙනයි ඉන්නේ එකෙනුත් එකක් කවුද එකෙක් මගේ නම දාල පුරවලා.. ඒ කියන්නේ 18යි ඉන්නේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නැකැත් රාල;16273752 said:
    තාම 19 දෙනයි ඉන්නේ එකෙනුත් එකක් කවුද එකෙක් මගේ නම දාල පුරවලා.. ඒ කියන්නේ 18යි ඉන්නේ

    මාත් එක්ක 20යි :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    නැකැත් රාල, හොද වැඩක් නම් එච්චරයි. මම සප් එක දෙනවා. මම සමහර කාල වලට වැඩිය එලකිරි එවෙන්නේ නෑ, එතකොට pm දාපන්. සම්පත් බෑන්ක් එකවුන්ට් එකක් නම් බොහොම හොදයි

    හැබැයි

    සිංහල බෞද්ද විය යුතුමයි!!!!
    මොකද මට මේ ආත්මේ නිවන්දකින්න අදහසක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Done

    මචන් මම මේ ටිකේ මම ඉන්නේ රට. මුදල් වලින් උපකාර කරන්න පුලුවන් මචන්. හැබැයි මචන් සිංහල බෞද්දයන්ට විතරයි. හොද දෙයක් කරමු. මේ වගේ අදහස් එන්නෙත් හොද මිනිස්සුන්ට විතරයි මචන්. අර හාමුදුරුවෝ ගැන බලපන්. කෝල් එකක් දියන්. කොලබ මිනිස්සුන්ට ඉන්න පැල්පතක් හරි තියෙනවා. අර නැගෙනහිර සිංහල මිනිස්සු හම්බයොයි කොටියොයි එක්ක පුදුම දුකක් විදින්නේ. ගස් යට ගස් වල අතු කොල වලින් ගෙවල් හදන් ඉන්නේ. දැක්කොත් උබට ඇඩෙයි

    සිප්පිමඩුව ගමේ මිනිස්සුන්ට කාමර කෑල්ලය් හදලා දෙන්න පුලුවන් 160000කින්. මෙච්චර ගානක් යන්නේ ඒ පැත්තට ලොරියක් වත් යන්න බෑ. හරිම අමාරුයි බඩු අදින්න එහෙම. මම මේ වැඩේට සම්බන්ද වෙලා හිටියා(ඒවා ඕනේ නෑ)

    විශ්වාසය ගැන බය වෙන්න එපා. මම ලොකු ගනන් දීලා තියෙනවා. මුන් වහන්සේ කරන සේවය බොහොම අගය කලයුතුයි බන්. මරන තර්ජන හිටන් තියෙනවා

    සිප්පිමඩුව නව නිවාස ව්‍යාපෘතිය.​

    වසර 31 කට පෙර, කොටි ත්‍රස්ථවාදීන් විසින් මරා දමා ගිනි තබා විනාශ කල සිප්පිමඩුව සිංහල ගම්මානය අද නැවත ඉදිකෙරේ. මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියෙ සුමනරතන නාහිමියන්ගේ මග පෙන්වීම යටතේ, ඩුබායිහි හෙලබිම සංවිධානය මෙම සද් කාර්යට දායකත්වය ලබා දෙනු ලබයි.

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ කාරුණික අනුග්‍රහය මත එහි වැසියන් වෙනුවෙන් විශාල ප්‍රමාණයේ බීමට සහ වගා කටයුතු සඳහා ලිඳක්ද මේ වන විට ඉදි වෙමින් පවතී.

    1463902_1431483717086978_899896235_n.jpg

    මේ වගේ පැලක් මේ මිනිස්සුන්ට මාලිගාවක් මචන්

    1016696_1431483720420311_1421076509_n.jpg

    1557689_1431483723753644_1741879444_n.jpg

    1526512_1431483797086970_1017077143_n.jpg

    1538828_1431484060420277_1982081200_n.jpg

    මෙන්න සංවිදානය වෙලා සහයෝගය දෙනවනම් වැඩ. කතාකරපන් හාමුදුරුවන්ට.

    අමුතුවෙන්ම දෙයක් ආරම්භ කරනවට වඩා මේකට දායකත්වය දෙන්න උදව් වෙන්න මචන්

    මේකේ ඉන්න සමහර ගෝතයෝ ඔන්ලයින් වීරයෝ කියල අපිට කෑගැහුවට එදා ඉදන් අපි කරපු ප්‍රොජෙක්ට් මේවා. බයවෙන්න එපා :):):)

    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රත්තරං;16274060 said:
    Done

    මචන් මම මේ ටිකේ මම ඉන්නේ රට. මුදල් වලින් උපකාර කරන්න පුලුවන් මචන්. හැබැයි මචන් සිංහල බෞද්දයන්ට විතරයි. හොද දෙයක් කරමු. මේ වගේ අදහස් එන්නෙත් හොද මිනිස්සුන්ට විතරයි මචන්. අර හාමුදුරුවෝ ගැන බලපන්. කෝල් එකක් දියන්. කොලබ මිනිස්සුන්ට ඉන්න පැල්පතක් හරි තියෙනවා. අර නැගෙනහිර සිංහල මිනිස්සු හම්බයොයි කොටියොයි එක්ක පුදුම දුකක් විදින්නේ. ගස් යට ගස් වල අතු කොල වලින් ගෙවල් හදන් ඉන්නේ. දැක්කොත් උබට ඇඩෙයි

    අනිවා මම කෝල් එකක් දෙන්නම්...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නැකැත් රාල;16274091 said:
    අනිවා මම කෝල් එකක් දෙන්නම්...

    මම කමෙන්ට් එක අප්ඩේට් කලා බුකියෙන් ෆොටෝ ටිකක් එහෙම දාලා ආයෙම බලපන්

    රත්තරං;16274060 said:
    Done

    මචන් මම මේ ටිකේ මම ඉන්නේ රට. මුදල් වලින් උපකාර කරන්න පුලුවන් මචන්. හැබැයි මචන් සිංහල බෞද්දයන්ට විතරයි. හොද දෙයක් කරමු. මේ වගේ අදහස් එන්නෙත් හොද මිනිස්සුන්ට විතරයි මචන්. අර හාමුදුරුවෝ ගැන බලපන්. කෝල් එකක් දියන්. කොලබ මිනිස්සුන්ට ඉන්න පැල්පතක් හරි තියෙනවා. අර නැගෙනහිර සිංහල මිනිස්සු හම්බයොයි කොටියොයි එක්ක පුදුම දුකක් විදින්නේ. ගස් යට ගස් වල අතු කොල වලින් ගෙවල් හදන් ඉන්නේ. දැක්කොත් උබට ඇඩෙයි

    සිප්පිමඩුව ගමේ මිනිස්සුන්ට කාමර කෑල්ලය් හදලා දෙන්න පුලුවන් 160000කින්. මෙච්චර ගානක් යන්නේ ඒ පැත්තට ලොරියක් වත් යන්න බෑ. හරිම අමාරුයි බඩු අදින්න එහෙම. මම මේ වැඩේට සම්බන්ද වෙලා හිටියා(ඒවා ඕනේ නෑ)

    විශ්වාසය ගැන බය වෙන්න එපා. මම ලොකු ගනන් දීලා තියෙනවා. මුන් වහන්සේ කරන සේවය බොහොම අගය කලයුතුයි බන්. මරන තර්ජන හිටන් තියෙනවා

    සිප්පිමඩුව නව නිවාස ව්‍යාපෘතිය.​

    වසර 31 කට පෙර, කොටි ත්‍රස්ථවාදීන් විසින් මරා දමා ගිනි තබා විනාශ කල සිප්පිමඩුව සිංහල ගම්මානය අද නැවත ඉදිකෙරේ. මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියෙ සුමනරතන නාහිමියන්ගේ මග පෙන්වීම යටතේ, ඩුබායිහි හෙලබිම සංවිධානය මෙම සද් කාර්යට දායකත්වය ලබා දෙනු ලබයි.

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ කාරුණික අනුග්‍රහය මත එහි වැසියන් වෙනුවෙන් විශාල ප්‍රමාණයේ බීමට සහ වගා කටයුතු සඳහා ලිඳක්ද මේ වන විට ඉදි වෙමින් පවතී.

    1463902_1431483717086978_899896235_n.jpg

    මේ වගේ පැලක් මේ මිනිස්සුන්ට මාලිගාවක් මචන්

    1016696_1431483720420311_1421076509_n.jpg

    1557689_1431483723753644_1741879444_n.jpg

    1526512_1431483797086970_1017077143_n.jpg

    1538828_1431484060420277_1982081200_n.jpg

    මෙන්න සංවිදානය වෙලා සහයෝගය දෙනවනම් වැඩ. කතාකරපන් හාමුදුරුවන්ට.

    අමුතුවෙන්ම දෙයක් ආරම්භ කරනවට වඩා මේකට දායකත්වය දෙන්න උදව් වෙන්න මචන්

    මේකේ ඉන්න සමහර ගෝතයෝ ඔන්ලයින් වීරයෝ කියල අපිට කෑගැහුවට එදා ඉදන් අපි කරපු ප්‍රොජෙක්ට් මේවා. බයවෙන්න එපා :):):)

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කෙවිලියාමඩුව - පුලුකුනාව ගම්මානයන්හි නව නිවාස ලබාදීමේ ව්‍යාපෘති​

    කෙවිලියාමඩුව හා සින්නවත්ත ගම්මානවල වැසියන් කුරිරු ත්‍රස්තවාදීන් විසින් පලව හැර තිබිනි. යුද්ධය නිව වීමෙන් පසුව තම ගම්මනයට ආපසු පැමිනි ඔවුන් හට ඇදිවත හැර කිසිත්ද නොතිබුනි. ක‍ටුමැටි පැල් තුල, කිසිදු හව්හරණක් නොමැතිව, අලි ඇතුන් ගැවසෙන මායිමේ මොවුන් ගෙවූ ඒ දුහුක්බර දිවිය විස්තර කිරීමට වචන ප්‍රමානවත් නොවේ. එපමනක්ද නොව, ප්‍රදේශයේ දෙමල දේශපාලන අධිකාරියෙන්ද, දෙමල පමනක් කතා කරන රාජ්්‍යය නිලධාරීන්ගෙන්ද අපේම සිංහල මේ ගම් වැසියන්ට අපමණ කරදර බාධක තිබිනි.
    මේ සියලුම පොදු ප්‍රශ්ණ වලදී මා ක්‍රියාකාරීව මැදිහත් වූ අතර ඒ වෙනුවෙන මට ලැබූ දේවල් අතර, පහරදීම්, අපහාස,නඩුහබ හා මරණීය තර්ජන වේ.

    සිංහලයන් වෙනුවෙන් ක්‍රියාකර කොටි ත්‍රස්තවාදීන්ගෙන්ද පහර කා, සිරගත කරන ලද මා හට මේවාට මුහුන දීමට ඕනෑවටත් වඩා ශක්තිය ඇති අතර අපේම සිංහල සංවිධානයක් වු ඩුබායිහි හෙළබිම සංවිධානයේ පූරන අනුග්‍රහයෙන මේ නිවාසවල වෙසෙන අපේ අසරන දුප්පත් සිංහල ජනතාවට නව නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට යෙදිනි.

    අද දින වන විට, නිවාස 31ක් සම්පූර්ණ කර හිමි කරුවන්ට ලබාදී අවසන් කර ඇත.

    1391809_1390544697847547_268283119_n.jpg

    1395995_1390544684514215_887544041_n.jpg

    1381679_1390544711180879_1069496124_n.jpg

    1381971_1390544827847534_951350829_n.jpg

    1393067_1390544797847537_912750553_n.jpg

    1379954_1390544804514203_407373895_n.jpg

    1385840_1390565761178774_1465872139_n.jpg

    1393939_1390572667844750_1221542774_n.jpg

    1385545_1390572687844748_485599697_n.jpg

    1379278_1390572791178071_1254592351_n.jpg

    1379842_1390572797844737_1464016443_n.jpg

    1234917_1390572817844735_46673384_n.jpg

    1378791_1390572954511388_1347500656_n.jpg

    960180_1390572987844718_1932515975_n.jpg

    9775_1390573104511373_1046340010_n.jpg

    1384083_1390573134511370_194769339_n.jpg
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    අනිවා...
    අපි යොදවන මුදල් වලින් හරි දෙයක් වෙනවා කියන එක ගැන ඔයා සහතික වෙන්න..
    මේවා හරිම දුප්පතුන්ගේ අතට යවන්න වග බලා ගන්න..
    ඕනම උදව්වක් දෙන්නම්..
    තරහ වෙන්න එපා අනන්‍යතාවය නම් හෙලි කරන්න බැහැ..
    මොකද මේකේ ඉන්නවා සෑහෙන්න ප්‍රශ්න ඇති කරන අය..
    අපි වැරදි දේට කතාකරන අය..
    ඒක නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්..

    :yes::yes::yes::yes::yes::yes: