අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්‍යාඝ් මේවා මහා වෛර යෝනී ඒනිසා ගැලපෙන්නේ නෑ කියල ජොතිෂයේ කියන්නේ හැබැයි උබට ඔක කරගන්නම ඔනේ නම් කර ගනින් හැබැයි උබට පොඩි දෙයක් වැරදිච්ච ගමන් කෙල්ලගේ අම්මයි උබේ අම්මලයි ඔක්කොම ඔක අල්ලගෙන ඩෙගා නටනවා...