මෙහෙමයි හැම එකාටම ඔය කොච්චර කිව්වත් මධ්‍යස්තව තීරණයක් ගන්න බෑ, උන් හැමෝම පාට කන්නාඩියකින් තමයි බලන්නේ. මගේ පෞද්ගලික අදහස,
චන්න ජයසුමන - ෂුවර් එකටම සල්ලි හොරකම් කරන්නේ නෑ, හොඳ බුද්ධිමතෙක්,ගෝලයොන්ට කියලා සතපහක දේශපාලන වාසියක් දෙන්නේ නෑ.
උදය ගම්මන්පිල - කට හැකර නිසා මෝඩයෙක් වගේ පෙනුනට මිනිහා සෑහෙන මොළයක් තියෙන එකෙක්. කරුමෙට ඉතින් මිනිහා වලියට විතරයි.
පාටලී චම්පික - මොළයක් තියෙන එකෙක්, හැබැයි පට්ට අවස්තාවාදියෙක්. හොඳ අදහස් තියෙනවා හැබැයි ජනාධිපති උණ හින්දා මිනිහට කෙලවෙනවා හැමතැනින්ම.
රන්ජන් රාමනායක - අමු මෝඩයෙක්, විහින් කරදරේ වැටෙන එකෙක්. පාර්ලිමෙන්තුවට සුදුසු නැතත් සාමාන්‍ය මිනිස්සුන්ට හිත හොඳ එකෙක්.
සුනිල් හඳුන්නෙත්ති - දන්න තරමින් අවංකයි, හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.
පාලිත තෙවරප්පෙරුම - කරදරෙකදී ඉන්න මිනිහෙක්, ලකුණු දාගන්නත් ඒක පාවිච්චි කරනවා. හැබයි හැම එකාම ඒක කරන නිසා ඒකෙ ප්‍රශ්නයක් නෑ.
ඔන්න ඔක්කොම බැලන්ස් වෙන්න කිව්වා. ඔච්චර තමා ඉතින් තව සරත් වීරසේකර හොඳ ඇති කියලා හිතනවා. ඒත් තවම හොඳයි කියන්න තරම් වැඩක් පෙන්නුවේ නෑ.