ඔය කිවේ අර මුලින් ලෝකේ පෙරලෙන්න කෑ ගහලා පස්සේ නිදොස්කොට නිදහස් කරපු සෙට් එකේ කෙනෙක් ගැනද ?ඉබ්‍රහිම් නානගේ ගොලයෙක්

නැහැ අර බිමල් රත්නායක පාර්ලිමේන්තු වේ කිව්වේ කවදාවත් ඉබ්‍රාහිම් නානා නම් බෝම්බ ගහන්නේ නැහැ කියලා . ඊට පස්සේ අර නිදහස් කළේ අන්න එයාඔය කිවේ අර මුලින් ලෝකේ පෙරලෙන්න කෑ ගහලා පස්සේ නිදොස්කොට නිදහස් කරපු සෙට් එකේ කෙනෙක් ගැනද ?![]()
බිමල් කීවා..... ඊට පස්සේ නිදහස් කළා.... එතකොට දැන් ලප-කුමාරද ලංකාවේ යුක්තිය පසිදලන්නේ ??? බලපුවහම බයියෝ කියන්නේ අමුතුම ගොබ්බ මැට්ටෝ සෙට් එකක් නේ ....නැහැ අර බිමල් රත්නායක පාර්ලිමේන්තු වේ කිව්වේ කවදාවත් ඉබ්‍රාහිම් නානා නම් බෝම්බ ගහන්නේ නැහැ කියලා . ඊට පස්සේ අර නිදහස් කළේ අන්න එයා![]()