1. Heisenbaerg

    අලුත් වැඩේ පටන්ගන්න යන්නේ

    ඩුප්ලෝ ගහන්න බලන්න සහෝ පොඩි වැඩට ඔෆ්සෙට් ගැහුවොත් ඌටත් පාඩුයි උබටත් පාඩුයි 500ක් 1000ක් නම් කමක් නෑ සුබ පැතුම් සහෝ! ------ Post added on 1668661228
  2. Heisenbaerg

    හොරු පැනලා

    අපේ ගෙදර තාප්පේ හයි කරලා තිබුන cctv දෙකක් හොරු ගලවන් ගිහින් එක්කෙනෙක් තොප්පියක් මාස්ක් එකක් දාගෙන ඇවිත් අනිත් කෙනා හෙල්මට් එකක් දාගෙන ඇවිත් තියෙන්නේ අහල පහල ගෙවල් වල කැමරාවල්ත් චෙක් කලා බයික් එකක් පෙන්නත් නෑ දුර ඉදම්ම හෙල්මට් දාගෙන තමයි ඇවිත් තියෙන්නේ...... හොද වෙලාවට ගෙට පැනලා නෑ ගිය සතියේ...
  3. Heisenbaerg

    Uganda successfully launches its first satellite into space

    ඔය උඩ යවන්නේ අපේ සල්ලි යකෝ!
  4. Heisenbaerg

    යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

    බෑ යකූ දැනටමත් දවසට පැය 2ක් විතර වට්ස්අප් කෝල් අරන් කියෝනවා! ඒත් මාස 3කට වරක් ගිහින් ගමටම තෑගි දිලා එන්න ඔනේ!
  5. Heisenbaerg

    යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ? >> උබලත් යනවද ?

    රට යන්න බෑ දැනුත් මාස 3ක් අම්මලා බලන්නේ නැතුව ඉන්න බෑ ගෑණි කෑගහනවා අම්මලා බලන්න යන්න ඔනේ කියලා රට ගිහිනුත් කෑ ගහනන ගත්තොත් මට හම්බුකරන ටික එයාලයින් එකටම දීලා නිකන් ඉන්න වෙයි!
  6. Heisenbaerg

    open relationship සහ It's complicated කියන්නේ මොන හු# ද? යකූ

    තෑන්ක්ස් යකු ලංකාවේ උනුත් දාලා තියනවා යකූ ඔපන් රිලේෂන්ශිප් කියලා! මරු මරු රටට හොද කලක් යාවි එහෙනම්!
  7. Heisenbaerg

    open relationship සහ It's complicated කියන්නේ මොන හු# ද? යකූ

    මොනද බං මේවා 1. open relationship 2. It's complicated අපි දන්නේ අන්තංපුරයි එකගෙයි කෑමයි විතරයි ආයුබෝවන්ඩ!
  8. Heisenbaerg

    ගෙට පේන්ට් ටිකක් ගාන්න කියලා..

    දැන් 4ගුණයක් වැඩිවෙලා මිල ගෙට හුණුගාන්න! ඒක ලාබයි!
  9. Heisenbaerg

    අලුත් ස්කූටර් ටෑර් එකක්

    ඔවා මොනාද? Nike ටයර් එකක් 12000/= යි
  10. Heisenbaerg

    පුල් සර්විස් එකට 2000යි

    උබට ගණන් බැරිද?
  11. Heisenbaerg

    ඇමරිකාවෙ සුද්දියො

    එ කන්න නෙමෙයි යකෝ! ඊලග දවසේ වම්බටු ගෙඩියක් ගෙනියයි ඕන් කිවුවා!
  12. Heisenbaerg

    හොදම ඇන්ඩ්‍රොයිඩ් ෆොන් 10 මොකක් ද?

    පකෝ මයිත්‍රි කියලා එකක් අවේ ඒක තමයි හොදම එක.......
  13. Heisenbaerg

    ජංගි හොරා නැතැයි

    මචන්ලා ජංගි හොරා movie DVD හරිනෙට් එකට හරි දාලා නැතැයි!
  14. Heisenbaerg

    XP අවුරුදු කීයක් යූස් කරාද?

    තාම යුස් කරනවා! මගේ නෝට් බුක් එකේ (10, 7 සහ XP)
  15. Heisenbaerg

    බූවල්ලෙකුගේ බිත්තර

    නෑ බං ඔය බුවල්ලාගේ පිරිමි සතා පොඩියිලු ගෑනුසතාට වඩා මරන් කන්න හිතුනාම ඉතින් මරං කනවලු (අත්‍රෙපා්ඩාවෝ වෙන මකුළුවන්ගේ සමහර විශේෂත් ඔහොමයිලු) අපේ ගෑනුත් ඔහොමනේ වෙලාවකට!
  16. Heisenbaerg

    බූවල්ලෙකුගේ බිත්තර

    බිත්තර දාන්න කලින් රමණය අවසානයේදී ගැහුණු බුවල්ලා විසින් පිරිමි බුවල්ලාව කා දමනවා ඒකත් දාපන් හොදේ
  17. Heisenbaerg

    චු කරනවද?

    උබලා දවසට ඇවරේජ් කීපාරක් චූ කරනවද?
  18. Heisenbaerg

    ඩොලර් ගේන්න

    සහෝ same method කිවුවේ අපේ බෑන්ක් ඩිටේල්ස් දුන්නාම පිටරටක කෙනෙක්ට උනත් අපේ බැංකුවට ඩිරෙක්ට් සල්ලි දාන්න පුළුවන්ද?

    No contents