උබලා දවසට ඇවරේජ් කීපාරක් චූ කරනවද?
Heisenbaerg Well-known member Jun 1, 2018 414 706 93 Oct 8, 2022 #1 උබලා දවසට ඇවරේජ් කීපාරක් චූ කරනවද? Reactions: Walter White and Solo Rider
Frozzen Active member Sep 14, 2017 107 131 43 Oct 8, 2022 #2 Reactions: Quick_Silver, zid2021, Ozone4 and 6 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Oct 8, 2022 #5 චූ picco Reactions: YESno, Walter White and animation
Honey Bunch Well-known member Nov 24, 2018 17,237 26,688 113 Kandy Oct 8, 2022 #6 Wathura bonawa wadi eka nisa godak yanawa
Walter White Well-known member Nov 20, 2019 43,549 124,743 113 දෙහිවල Oct 8, 2022 #7 දැනට නුලේ ඉන්නවා දියවැඩියා කාරයෝ පස්දෙනෙක් Reactions: Solo Rider, animation and Heisenbaerg
animation Well-known member Aug 25, 2011 15,975 9,316 113 Microsoft Oct 8, 2022 #8 Reactions: kinkon and Solo Rider
stranger123 Well-known member Dec 10, 2014 475 1,691 93 Oct 8, 2022 #9 I have a life.... even though it is boring one, i have a life so i don't find myself wondering how many times did i go to the bathroom today.
I have a life.... even though it is boring one, i have a life so i don't find myself wondering how many times did i go to the bathroom today.
Ozone4 Well-known member Aug 26, 2016 3,756 6,017 113 No Where Oct 8, 2022 #10 Kakka daaddi yana Chu tikat ganan ganna onida?? Reactions: Walter White and YESno
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Oct 8, 2022 #12 පැය 4කට පාරක් යනව බන්. Ozone4 said: Kakka daaddi yana Click to expand... Ozone4 said: Chu tikat ganan ganna onida?? Click to expand... නැතුව යකෝ. හරියව දශමෙට ගැනල දාපන්. එහෙම බැරිනම් ලැට් එකේ ගනකරාමුවක් තියල චූකරන වාර ගාන ගැනල දාපන්. බොරු දැම්මොත් බිජ්ජ පලල ලුනු දානව. Reactions: Walter White and Ozone4
පැය 4කට පාරක් යනව බන්. Ozone4 said: Kakka daaddi yana Click to expand... Ozone4 said: Chu tikat ganan ganna onida?? Click to expand... නැතුව යකෝ. හරියව දශමෙට ගැනල දාපන්. එහෙම බැරිනම් ලැට් එකේ ගනකරාමුවක් තියල චූකරන වාර ගාන ගැනල දාපන්. බොරු දැම්මොත් බිජ්ජ පලල ලුනු දානව.
wqe123 Well-known member Aug 21, 2015 9,762 12,904 113 ලංකාවේ.. ලංකාවේ Oct 8, 2022 #13 මේකේ පොල් දාන්න දෙයක් නෑ වැඩියි වගේ හිතෙනවා නම් ලේ එකක් චෙක් කරලා RBS හරි Fasting හරි ගැලපෙන රේට් එක්ක බලපං..... වැඩි නම් ලගම ඉන්න (සීනි endocrinologist ) දොස්තර හමු වෙයන්. බැරි නම් ලගම ඉන්න සිංහල වෙදමහත්තයා හරි ගමේ පන්සලේ ලොකු හමුරුදුරුවෝ හරි, වැරදුනා පිටියේ අප්පු හමුවෙලා අහපං Reactions: Ozone4
මේකේ පොල් දාන්න දෙයක් නෑ වැඩියි වගේ හිතෙනවා නම් ලේ එකක් චෙක් කරලා RBS හරි Fasting හරි ගැලපෙන රේට් එක්ක බලපං..... වැඩි නම් ලගම ඉන්න (සීනි endocrinologist ) දොස්තර හමු වෙයන්. බැරි නම් ලගම ඉන්න සිංහල වෙදමහත්තයා හරි ගමේ පන්සලේ ලොකු හමුරුදුරුවෝ හරි, වැරදුනා පිටියේ අප්පු හමුවෙලා අහපං
kinkon Well-known member Aug 5, 2007 115,861 2 115,874 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 8, 2022 #15 5-7 Reactions: animation