1. shanerandi

    ශෂේන්ද්‍රට

    මචං මං උඹේ පිංතූර ටික උස්සන්නද?
  2. shanerandi

    යොවුන් පාර්ලිමේන්තුව කාගෙද? කාටද? මොකටද? ක&#35

    යොවුන් පාර්ලිමේන්තුව කාගෙද? කාටද? මොකටද? ක&#35 ප්‍රජාතන්ත්‍රවාදී රටක කොඳුනාරටිය වන්නේ රටේ වැඩකරන ජනතාවයි. ඒ අතුරින් තරුණ පරම්පරාවට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. රටක දියුණුවට, එහි පැවැත්මට, ආර්ථිකයට, සංවර්ධනයට, කීර්තිනාමයට තරුණයාගෙන් ඉටුවන්නේ අප්‍රමාණ සේවයකි. තරුණ ජවය යනු ගසට පොත්ත මෙනි. මහජන...
  3. shanerandi

    love උදව්......

    guruge nature park is the most suitable place for lovers. ප්‍රේම කරන්න කියාපුම තැන. ඔයැයිටයි එයැයිටයි නිවිසැනසිල්ලෙ පෙම් කෙලින්න ඇහැකි. ඇවිත් බලන්ටකො මං දෙඩුවෙ බොරුද කියලා http://www.gurugepark.com/
  4. shanerandi

    ගීතාගේ රැස්වීමේ කතා කරන්න ගිහින් ගුටි කය&#3538

    ගිණි කෑවම අඟුරු රෙන්න වෙන බව සුමතිපාල මහත්මයා දැන ගන්න ඕන
  5. shanerandi

    love උදව්......

    අයියෝ බං බොරුවට වහෙන් ඔරෝ වචන නාස්ති නොකර කෙළින්ම අහපන්කො "මචං ජිගි ජිගිය දාන්න හොඳ රූම්ස් මොනවද" කියලා.
  6. shanerandi

    ඇමතිට කුණුහරුපෙන් බනින මිනිහා

    ඇමතිට කුණුහරුපෙන් බනින මිනිහා d9_dvTomMRo
  7. shanerandi

    Live @ 08 හු*&^#@ පුතාලා

    මුං කියන්නෙ නම් News වලින් 1st කියලා. මට පේන විදියට Nude වලින් නම් 1st. 2009 ඉඳන් මම පොඩි එවුන් ඉන්න තැන් වල පාර්ලිමේන්තු විවාද බලන්නෙ නෑ. අද ඉඳන් ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති බලන්නෙත් නෑ, බහ තෝරන වයසෙ එවුන් ඉන්න තැනක. V9VKdqiP8og
  8. shanerandi

    CAT HELP

    බල්ලොන්ට නම් ඕවට ට්‍රික්ස් තියෙනවා, ඒත් ඒවා පූසොන්ට සෙට් වෙන්නෙ නැති වෙයි මචං.
  9. shanerandi

    බංගලි දේශය

    very simple කොණ කපා ගන්න විතරයි තියෙන්නෙ.
  10. shanerandi

    boys only...

  11. shanerandi

    හරියට_කියමු

    රෙස්පට්/රැස්පට් - රෙස්පෙක්ට්
  12. shanerandi

    බිරිද, දරුවා සමග නිවාඩුවක්.........

    වේයන්ගොඩ Dream Paradise යන්න.
  13. shanerandi

    මෑත ඉතිහාසයේදී, ඒකාධිපතියො දුන්න ආතල්.

    එහෙනම් කිම් ජෝන් ඉන්නෙ :dull:
  14. shanerandi

    නීති පොත් PDF

    මානව අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම්
  15. shanerandi

    ඇට දෙක

    ගෙදර ගෑණු විතරක් ඉන්න වෙලාවටත් පොර එනවද?

    No contents