Live @ 08 හු*&^#@ පුතාලා

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මුං කියන්නෙ නම් News වලින් 1st කියලා. මට පේන විදියට Nude වලින් නම් 1st. 2009 ඉඳන් මම පොඩි එවුන් ඉන්න තැන් වල පාර්ලිමේන්තු විවාද බලන්නෙ නෑ. අද ඉඳන් ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති බලන්නෙත් නෑ, බහ තෝරන වයසෙ එවුන් ඉන්න තැනක.

 

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මුන්ගේ ඊයේ දවල් නිවුස්වල කිව්වා මුස්ලිම් ජාතිකයෙක් අවුරුදු 14 ක කෙල්ලෙක් සම්බාහන මද්‍යස්තානයක වැඩට දාල ඉදල අත්අඩංගුවට ගත්ත කියල රැ නිව්ස් වලට ඕකම කියද්දී මුස්ලිම් කතාව නැ ඔන්න ඔහොමයි ඔකුන්ගේ වැඩ