1. shanerandi

    මේ වගේ දඩයම් දැකලා තියෙනවද?

    මේ වගේ දඩයම් දැකලා තියෙනවද? මේ වනචාරියො එකතු වෙලා ඇතෙකුත් මරාගෙන කනවා :growl: BxPtb397Dxc
  2. shanerandi

    sanwardana sahakara niladari pathweema

    මම වැඩ කරන්නෙත් පත් කිරීම් හා බඳවා ගැනීම් සම්බන්ධ අමාත්‍යාංශයක තමයි බං.
  3. shanerandi

    sanwardana sahakara niladari pathweema

    මූලික වැටුප දොළොස්දාස් ගාණක් මචං. cost of living, welfare levy වගේ ඔය සේරම එකතු වුණාම නඟාට විස්සකට ටිකක් වැඩියෙන් අතට ලැබේවි. පොඩ්ඩක් ඕක අල්ලගෙන ඉන්න කියහන්, නැත්නම් දුශ්කර පළාත් ඉල්ලන්න කියහන්. මම අදහස් කරන්නෙ වෙන අමාත්‍යාංශයකට හරි දෙපාර්තමේන්තුවකට හරි පැන ගන්න පොටක් පාදගන්න කියලා.
  4. shanerandi

    පාරෙ චූ කරොත්?

    අපේ පොලිස් මාමලා පාරෙ උද්ඝෝශණය කරන ජනතාවට වතුර විදිනවා වගේ තමයි ඉන්දියාවෙ පාරෙ චූ කරන එවුන්ටයි බෙටි හලන එවුන්ටයි වතුර විදින්නෙ එහේ නගර සභාවෙන්. :lol: aaEqZQXmx5M
  5. shanerandi

    දැකල තියෙනවද මේ වගේ කෑමක්

    මේක කටක්ද කකුස්සි පෝච්චියක්ද?
  6. shanerandi

    Most Shocking Prank Ever

    ගූ ගිහිල්ලා මැරෙන්නෙ :lol:
  7. shanerandi

    Meat Balls හදමු!!

    උබේ ත්‍රෙඩ් එහෙක නම දැක්කත් බඩගිනි හැදෙනවා බං
  8. shanerandi

    Best place to buy a dog(Puppy)

    කිරිල්ලවලින්
  9. shanerandi

    Best place to buy a dog(Puppy)

    කොහෙන් ගත්තත් කමක් නෑ මචං pet shops වලින් නම් ගන්න එපා. උන් සහෙන්න ගානක් තියාගෙන දෙනවා මදිවට හොර පෙඩිග්‍රී තමයි දෙන්නෙ. කාගෙ හරි certificates අරගෙන උන් ළඟ විකුනන්න ඉන්න පැටවුන්ට ඒක සෙට් කරලා දෙනවා. සමහරවිට ඒ පැටව් pure breed එවුනුත් නෙමෙයි. :no: ඊළඟ කාරණාව තමයි මචං shepherd ලා නඩත්තු කරන්න...
  10. shanerandi

    එලකිරිය ජවිපේ වීමෙන් වලකමු

    එළකිරියෙ විතරක් නෙමෙයි බං දැන් මුළු රටම ජෙප්පොත් එක්ක එකතු වෙන කාළෙ.
  11. shanerandi

    +_මතකද.?_+

    දැන් අළුත් සමාගමක කොටසකාරයෙක්නෙ ඉතින්.
  12. shanerandi

    Work with a beer

    මේ ෆෝටෝ කෑල්ල ගන්න තෝ ඉරිදත් වැඩට ගියාද? :D
  13. shanerandi

    දඹානේ ආදිවාසීන්

    අම්බෝ මුං නම් නමට විතරයි වැද්දො
  14. shanerandi

    මේක මොකක්ද?

    මේ සීන් එක ඇත්තක්ද මචංලා? දන්න එවුන් රිප්ලයි කරපල්ලා.:dull: http://youthweeklypay.com/?invite=68311
  15. shanerandi

    ඉත්තෑවන්ට සද්ද දාන්නේ බලාගෙනයි

    ක්ලේමෝ එකකට අහු වුණා වගේ
  16. shanerandi

    අම්බෝ නයි විමානයක්

    අම්බෝ නයි විමානයක් ඔන්න ඔහොමලු සුද්ද පවිත්‍ර කරන්නෙ YIMigVo1pyA මෙන්න මෙහෙමලු සංදර්ශණයකට කස්ටිය තෝර ගන්නෙ r1bRRkByTXg මුං නම් සත්තු සර්පයො උයා පිහාගෙන කන ජාතියක් නිසා සර්පයන්ට ඒ හැටි බයක් නැති හැඩයි නේද?
  17. shanerandi

    Lion Shepherd puppies for sale!!!

    කුක්කන්ගෙ මව් පාර්ශවයෙ පිංතූරෙකුත් දාහන්කො මචෝ
  18. shanerandi

    Sandane buruwanta kiyanne

    අනේ පොඩි එකෝ. උඹ දකුණෙ එකෙක් වෙලත් මොලේ කළඳක් නැති හැටි. දෙයක් කියද්දි සාධකත් එක්කම ඉදිරිපත් කරහන්. මොකෝ බොගේ ගෙදර එවුන් යැපෙන්නෙ ආණ්ඩුවේ ටෙන්ඩර් ටික කෙළගෙනද?

    No contents