සීයා අඹ ඇටේ හිටෙව්වෙ එයාගෙ අනාගත දරු පරපුරට අඹ ගෙඩි කන්න. මේ ජනාධිපති තුමා හිටෙව්වෙ බොල් ඇටයක්. පෝර දාලා වතුර දාලා ඒ වෙනුවෙන් වෙහෙසුනාට පලක් නෑ. ඒ ශ්‍රමය, කාළය, මුදල් සියල්ල නාස්තියක්. තල වැපිරුවොත් තල ලැබෙණවා. බොල් වැපුරුවොත් ලැබෙන්නෙ බොල්. රු. 30,000 ට රෙද්ද උස්සලා 10ක් 12ක් එක්ක රති කෙළියෙ...