1. L

    gossip කවි

    රනිලා බලය පුම්බන්නේ සජිත් කාකොටාගන්නේ දයා පනින්ඩයි යන්නේ විපක්ශෙකුත් නැති ගානේ සෝමවන්ශ දගලන්නේ හඩ තරමට වැඩ නැනේ පෙරටුවෝ ටික රට පැන්නේ විපක්ශයක් නැති ගානේ
  2. L

    gossip කවි

    එස්බියි බන්දුල එන්නේ ඉසෙඩ් දමා අනන්නේ බෝල බෝල හදන්නේ කොල්ලන්ටත් කවන්නේ අලුත් බුවෙක්
  3. L

    gossip කවි

    Patta oyiiiiiiiiii
  4. L

    gossip කවි

    කොමිස් කුට්ටි මැද දෙසනා හෙල උරැමයෙ හොර සාදු වගේ නොවී රට රකිනා උත්තම සෝභිත සාදු නියම මහණ දම මෙයමයි අප සම්බුදු සමිදු දෙසූ සත්‍යය කිසි දින නොමියයි පසක් වේවි සිත සැනසූ මල් වැහි රන් කුඩ හෙම නොදේවි පැවසූ කල සත්‍ය දහම් උන් සලකයි හොර සාදුන් කඩේ යද්දි කරේ බැදන් උන් මෙලොවට කර ගත්තත් නොමැත උන්ට එලොව...
  5. L

    හැගුම්බර ෆොටෝ එකක්

    me gotage war eke newei sebema sebe war eka
  6. L

    ගමේ පන්සල mark කරමු

    mamanam kalinma ape game pansal tika mark kala
  7. L

    ඩිජිටල් කැමරා

    Panasonic Eka Aniwa CMOS wenna Ethi
  8. L

    ඩිජිටල් කැමරා

    Digitala camera eka hadanna kalin camara thibba machan eken gaththe :P:P:P:P:P:P:P
  9. L

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    Anthimata me rate un ranaviruwan serama Jathiwadeen menimaruwan keewat Puduma wenna deyak ne.Mula Anathaka Jathiyakne meka
  10. L

    ඩිජිටල් කැමරා

    Nikon D3200 Ekak puluwannam balanna lankawata nikonlagen ena aluthma camara eka meka. D3100 ekath godak hoda camera ekak Me thiyenne D3100 Eken gaththa orginal photo ekak
  11. L

    gossip කවි

    සමුර්ධියක් පෙනෙන තෙක් මානයක නැත ..... මිනිසුන්ට පාන් කියා ගැනීමටවත් නොහැකිය........ එන්න එන්නම රට වලපල්ලට යනව......... ආණ්ඩුවට කඩේ යන අයටනම් සමුර්ධිය කනෙන් බේරේ
  12. L

    gossip කවි

    මර්වින් දුමින්දල බෝසත් වරු වේවා! ගීතා පබා උපාසකම්මල වේවා! නිදන් රජුන් ධර්මාශෝකල වේවා! මේ අඹ ඇටේ රජ ගහ නුවරක් වේවා! උක්කුං මහත්තයා
  13. L

    gossip කවි

    හෙරොයින්, ගංජ, කසිප්පු සැර නැති වේවා! නීතියෙ වහල කාටත් සෙවනක් වේවා! 2500 ය 25000ක් වේවා! මේ වගෙ හීන රෑ නින්දෙදි නොපෙනේවා!! උක්කුං මහත්තයා
  14. L

    gossip කවි

    මගේ රන්දිවට රන්කහ වැසි වසීවා හතර අතේ යහපත් දේ ඇසීවා අමරෙල, අජිත්ලා රාහුලයන් වීවා රජ කුණු පවුල හැදිගෑවී පාවීවා මකුණා
  15. L

    gossip කවි

    හම්බන්තොටට මහ තඩි නැව් පැමිනේවා! සූරියවැවට කිරිකැට් කොල්ලන් ඒවා! ජූලම්පිටියෙ අමරෙල තව බිහි වේවා! මේ රජ පවුල තව බොහො කල් වැජඹේවා! උක්කුං මහත්තයා
  16. L

    ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

    පොගලා දුන්නොත් කයි
  17. L

    ජනක බණ්ඩාර යළිත්

    Mewata Adannada hinawennada kiyala hithaganna beee

    No contents