මාණික්කාවත කියෙව්වා. හිතට දැනුන සුපිරිම ගණයෙ පොතක්. පොත ගැන දැනුන කැමැත්ත නිසාම ටෙලිනාට්‍යයත් බලන්න ගත්ත යූටියුබ් එකෙන්. පොත වගේම තමයි ඒකෙ ටෙලි නාට්‍යය. උපරිමයි. පොතට වඩා පොඩි වෙනස්කම් කීපයක් තියෙනව ටෙලිනාට්‍යය තිර පිටපතේ. හැබැයි මෑතකදි බලපු හොඳම උසස්ම ගණයෙ ටෙලිනාට්‍යක් කිව්වොත් හරි. දෙබස්...