1. cmtwap

    PORN බලමුද ?

    වැදගත් ලිපියක් මචං..
  2. cmtwap

    කොරියානු රැකියා පුහුණුව

    කොරියානු රැකියා පුහුණුව කොරියානු රැකියා පුහුණුව සඳහා යාමේදී රැගෙන යා යුතු ඇඳුම්, ආයිත්තම් කට්ටලය මිළදී ගත හැකි තැනක් පිළිබඳව දන්නවනම් කියන්න පුළුවන්ද මචං. ලොකු උදව්වක්. මේ 31 ට්‍රේනින් එක පටන්ගන්නව. :confused::confused:
  3. cmtwap

    Arun Sitharth Maithreyan | අරුලානන්දම් අරුන් - "ආවා" කල්ලි සාමාජ&#

    මුගේ කතාවෙ හැටියට යාපනේ මිනිස්සුන්ට කිසිම නිදහසක් නෑ කියල තේරෙන්නෙ. ඒත් යාපනේ කීප වතාවක්ම ගියපු මටනම් එහෙම දෙයක් දැනුනෙ නෑ ඇත්තටම. මම දෙසැම්බර් 31 යාපනේ හිටියෙ. රෑ දොරේඅප්පා ග්‍රවුන්ඩ් එක පිරෙන්න මිනිස්සු. ජෙට්වින් එකේ රෑ 2 විතර වෙනකම්ම මිනිස්සු පිරිල ඩිනර් පාර්ටි එකට. ටවුන් එකේ තව බිස්නස්...
  4. cmtwap

    ආවා_කල්ලිය

    මේ ලඟදි මට කියවන්න ලැබුණ පොත් දෙකක්. ජයසේන ජයකොඩිගේ "දෙබෑයෝ" සහ "රන් දහඩිය". පුළුවන්නම් මේ පොත් දෙක හොයාගෙන කියවන්න බලපන් මචංලා. උතුරු දකුණු ප්‍රශ්ණය සහ මේ කුණු දේශපාලනය අද ඊයෙක ඉඳල පැවතගෙන එන එකක් නෙවෙයි කියල ඒ පොත් කියෙව්වම තේරෙන්න ගනීවි. මේ සිස්ටම් එක අපිට වෙනස් කරන්න පුළුවන් පටන් ගන්න...
  5. cmtwap

    69 ට මාරු වෙන්න

    Patta machan! Thanks!
  6. cmtwap

    මීමුරේ

    හෆ්ෆා.. එහෙමද බං. ඒ කියන්නෙ එහේ යන එක තේරුමක් නැද්ද? දැනට යන එවුන්ගෙන් මම විතරයි එහේ කලින් ගියපු එකෙක්ට ඉන්නෙ. මාත් මේ පාර යන්නෙ හැමෝම කියන ඒ වෙනස ඇත්තටම දැක ගන්න තියෙන ආසාව හින්ද.
  7. cmtwap

    මීමුරේ

    Then, is it impossible to travel by Bus machan? We have about 20 numbers of people. If we go by small vehicles then we have to go there separately. THats why we selected a bus and bus driver said us he can drive to Meemure village near Mee gaha. Anyhow, if you have any contacts from there please...
  8. cmtwap

    මීමුරේ

    අපේ කට්ටිය ටිකක් වැඩියි බං. ඔක්කොම 20ක් විතර යනව මේ පාර. පොඩි බස් එකක් කතා කරගෙන යන්නෙ. සාමාන්‍ය වාහන යන්න අමාරුයි ඒ පාරෙ. කලින් පාර ගියපු වෙලාවෙත් අපිට හුන්නස්ගිරියෙ ඉඳල පැය තුනක් තුන හමාරක් වගේ ගියා මීමුරේට යන්න. තෑන්ක්ස් මචං විස්තර වලට.
  9. cmtwap

    මීමුරේ

    මචංලා, අපේ යාළුවො කට්ටියක් එකතු වෙලා මීමුරේ යන්න අදහසක් තියෙනව. මම මීට අවුරුදු 06කට විතර කලින්නම් ගියා කැම්පස් එකේ කොල්ලො සෙට් එකක් එක්ක. ඒත් ඒ යද්දි ගියේ ඒහෙ ගැන ලොකුවට දැනගෙනනම් නෙවෙයි. අපිත් එක්ක ගියපු එවුන්ගෙන් එක කොල්ලයි එහේ ගිහින් තිබුණෙ. අපි එහේ යද්දි මීමුරේ කියන්නෙ නියම ගමක්. මිනිස්සු...
  10. cmtwap

    Lanka Hospital Horu..

    මේ සම්බන්ධව මම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසා සිටියා. එහිදී ඔවුන් මට පවසා සිටියේ එලෙස ලංකා හොස්පිටල් ආයතනයෙන් ලබා ගන්නා වෛද්‍යය වාර්තාවේ ගැටළුවක් ඇති වුවහොත්, ඒ පිළිබඳව සැකයක් ඇත්නම් වෙනත් ආයතනයකින් එදිනම, ඒ ආසන්න කාල වේලාවක ලබාගන්නා වෛද්‍යය සහතිකයක් සමගින් සසඳා බලා එම වාර්තා...
  11. cmtwap

    Lanka Hospital Horu..

    UP!
  12. cmtwap

    [25 TB+] Biggest - Google Drive Tutorial Collection

    :love::love::love: BUMP :love::love::love:
  13. cmtwap

    නිවාසයක් අවශ්‍යයි - කාමර 3 හෝ 4 ක් ඇති 0713163868

    හෝමාගම කිරිවත්තුඩුවේ දෙමහල් නිවසක් කුලියට දීමට ඇත. කාමර 05යි, නාන කාමර 02යි.. නිමි ඇඳුම් කර්මාන්තශාලාවක් ලෙස හෝ වෙනත් සුළු නිෂ්පාදන ව්‍යාපාරයක් සඳහා සුදුසුයි. ඉඩම පර්චස් 40යි. විමසන්න. 0718 66 00 88
  14. cmtwap

    හිට්ලර් බාප්පා

    WELL SAID MACHAN!

    No contents