1. cmtwap

    සමහර වෙලාවට මට කන්න කෑම තිබ්බේ නෑ - ෂෙරිල්

    ගොන්ඝණයගෙ ගොන් වැඩසටහනක්. මටනම් මූව පේන්නම බෑ බං. අප්ප්‍රසන්න චරිතයක්..
  2. cmtwap

    Manasika ledakata, Goverment job ekakin niwadu ganna puluwanda ?

    කාවද බං නිවාඩු යවන්නෙ? පිං ගොනාද?
  3. cmtwap

    මේ කෙල්ලො ටික

    මෙහෙම ගිහිල්ල ඉස්සරහට ෆොටෝග්‍රැෆි කරන එවුන්ට, මොඩ්ලින් කරන එවුන්ට ගෙදරට වෙලා ඉන්න පුළුවන් සීන් එකක් එන්නෙ. අනාගතේ වැල එහෙමත් ලීක් වෙයිද බං AI?
  4. cmtwap

    මේ කෙල්ලො ටික

    AI Created characters bun
  5. cmtwap

    මේ කෙල්ලො ටික

    Link pls
  6. cmtwap

    Singapore 🇸🇬,Malaysia 🇲🇾සංචාරය කරන්න කැමති අයට

    Now Sri Lankans cannot visit Indonesia without Visa.
  7. cmtwap

    Singapore Tour Help

    ඩොලර් 1700ක් නම් ටිකක් වැඩියි මචං. දවස් දෙකකට නිසා අනිත් සීන් එක. ටිකට්නම් මචං කලින් එවුන් කියල තියෙනව වගේ ඔන්ලයින් චෙක් කරල දාගනින්. මමනම් රෙකමන්ඩ් කරන්නෙ ගූගල් ෆ්ලයිට්ස්. ඒකෙ අඩු රේට්ස් තියෙන ෆ්ලයිට්ස් ෆිල්ටර් කරල පෙන්නනව. අනිත් කාරණය සිංගප්පූරු එනවනම් මචං අඩුම සතියක්වත් ඉන්න බලන් වරෙන්.. ඒ...
  8. cmtwap

    ‼️ සැපට යන්න ගෙනාව සුපිරි බස්

    සිරාවටම මොන ලදරම් ගැනද බං මේ පෝස්ට් දාන්නෙ? ලංකාවෙන් පොඩ්ඩක් වෙන රටකට ගිහින් බලපන්. උඹට තේරේවි උඹල මේ වර්ණනා කරන දේවල් මොනවද කියල. ඇත්තටම අපි ඉපදිලා තියෙන්නෙ හැමදේම වගේ තියෙන හොඳ රටක, හැබැයි වැරදි කාලෙක... මිනිස්සුන්ගෙ මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ...
  9. cmtwap

    එහෙනම් මමත් ගියා බොයිස්

    උඹ කොහෙටද ආවෙ? මම ටුවාස් ඉන්නෙ. මම ගිය අගෝස්තු අන්තිම ආවෙ බං..
  10. cmtwap

    Singapore job ලගදි ගිය අය නැද්ද

    මම ලංකාවෙ ඉඳන් ඇප්ලයි කරේ බං. එතකොටත් මම ලංකාවෙ ජොබ් එක කර කර හිටියෙ. මම ඇප්ලයි කරේ ජොබ් ස්ට්‍රීට් කියන ඇප් එක හරහා. හැබැයි මෙහෙමයි මචං මම ඇප්ලයි කරපු කම්පැනියෙම කලින් අවුරුදු 7ක් විතර එක දිගට වැඩ කරල තිබුණ. මට ඉන්ටර්වීව් දෙකක් තිබුණ. පළවෙනි ඉන්ටර්වීව් එක තිබිල දවස් කීපයකින් දෙවැනි ඉන්ටර්වීව්...
  11. cmtwap

    කළුතරින් බඩුවක්

    නෑ බං. සිරාවටම මම කිව්වෙ. මට කළුතරින් එන නංගි කෙනෙක් අවශ්‍ය කරපු දේ ගෙනල්ල දුන්න.. ස්තූතියි! නෑ බං. සිරාවටම මම කිව්වෙ. මට කළුතරින් එන නංගි කෙනෙක් අවශ්‍ය කරපු දේ ගෙනල්ල දුන්න.. ස්තූතියි! ------ Post added on 1659934118
  12. cmtwap

    කළුතරින් බඩුවක්

    හරි බං. වැඩේ කෙරුනා! ස්තූතියි !
  13. cmtwap

    සිංගප්පූරු ලාංකිකයෝ!

    උඹ දැනට ඉන්නෙ එහෙද මචං?
  14. cmtwap

    කළුතරින් බඩුවක්

    නෑ බං. ආයතනය රජයේ වුණාට ගෙන්නගන්න තියෙන්නෙ පෞද්ගලික දෙයක්...
  15. cmtwap

    සිංගප්පූරු ලාංකිකයෝ!

    දැනට සිංගප්පූරුවේ ජීවත් වෙන කවුද බං ඉන්නෙ මේකෙ? සාමාන්‍යයෙන් රැකියාවකට යනවනම් අපි කොහොමද ලංකාවෙන් සූදානම් වෙලා යන්න ඕනි? එහේ ඉඳුම් හිටුම්, කෑම බීම සහ ප්‍රවාහන ගාස්තු මාසෙකට කීයක් වගේ වෙයිද කියන එක ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන්ද බං? ලංකාවෙ අය අපාර්ට්මන්ට් අරගෙන ශෙයාර් කරන් ජීවත් වෙනවනම් එහෙම එකකට...
  16. cmtwap

    කළුතරින් බඩුවක්

    මචං, මට කළුතර ටවුන් එකේ රජයේ ආයතනයකින් පොඩි දෙයක් ගෙන්නගන්න තියෙනව අද හවස කොළඹ කොටුවට. කොහොමද ලේසිම. එහේ ඉඳල කොළඹ කොටුවට එන කවුරු හරි කෙනෙක් ඉන්නවද? ප්ලීස්. හෙල්ප් මී!

    No contents