මෙහෙමයි මචං, මේ ගැන මට දැනෙන දේ මම අද කතා කරන්නම් පළවෙනි වතාවට. මේ වෙච්ච දේ සම්පූර්ණම වැරැද්ද රටේ ආරක්ෂක ඇමති, ඒ වගේම සේනාධිනායකයැයි කියාගන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන, අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුලු වගකිවයුතු බළධාරීන් විසින්...