මුලින්ම කාර් එකේ ෂටර්ස් ඔක්කොම ඇරල ගමටම ඇහෙන්න හූවක් තියපන්. ඊටපස්සෙ පුළුවන්නම් ඇඳන් ඉන්න රෙදි එහෙමත් කාර් එක ඇතුලෙ ඉඳගෙනම ගලවපන්. දැන් තමයි නියම හරිය... ගමේ දෙතුන් දෙනෙක්වත් උඹ ඉන්න තැනට ආවද කියල බලල, දොර ඇරගනින් පරිස්සමට. දැන් අත් දෙක බිම තියල හොම්බ බිම ඇනගෙන බඩගාගෙන බැහැපන් කාර් එකෙන්. හැබැයි...