අමුලික ඇත්ත අඩේ.
පොල්ගහවෙල -පානදුර යන පරන කෝච්චියේ සැමන් පැක්වෙලා, ෆැන් එකක් නැතුව දාඩිය පෙරාගන යද්දී මුල්මදවසේ මට ඔහොම හිතුන.බෑග් එකදාන්න රැක් නෑ, තියන පෙට්ටිවල ෆුල්. බෑග් එක කකුල්දෙක අතර බිම තියගන ගියේ.පාගයි කියලා.
සදුදට ඔයට්‍රේන් එකට නගින බෑ, ෆ්ලැට්ෆොර්ම් එකෙන්.රේල් ක්‍රොස් එකට ගිහින්...