ගනනක් පොතේ තිබ්බනම් ඒක කොලේක හැදුවා, අභ්‍යාසයක් තිබ්බනම් ඒකත් පොතක හැදුවා.එන් වැඩි පොහොර මොනාටද ඇහුවොත් ගස් හැදෙන්න කියයි. මල් හැදෙන්න නම් දාන්න ඔනේ කේ වැඩි ඒව කියයි.පොතේ තිබ්බට කියනවා, කීයෙන් කීදෙනාද ප්‍රායෝගිකව අත්හදාබලන්නේ, පොතෙන් ඔබ්බට ගොස්.
සුද්ද මයින්ඩ්ෆුල්නස් කීවාම, අපේ අයත් කියයි...