එන්ට්‍රන්ස් එකේ වැරැන්ඩා කෑල්ලත් තියනවද..
කාමර පලක 8 ද , නැත්තන් බිත්තිත් එක්ක පලල 8ද . බිත්ති එක්ක ආවොත් ඇත්ත පළල අඩි 7 වෙනව.
උබගේ ටීවී රුම් එකත් ඔය වැඩේම වෙයි හොදේ.
ෆවුන්ඩේශන් එක දාන්න කලින්, අලුතෙන් හදපු ගේක කමරේකට පල , බලපිය බෙඩ් රූම් එක ඉඩ ඇතිද කියල.සාලෙත් බලපිය.
මගෙ සාලෙ මදිවෙලා ඩයිනින්...