චාතුර්මහාරාජිකය,
තාවතින්සය,
යාමය,
තුසිතය,
නිම්මානරතිය,
පරනිම්මිතවසවර්තිය
කවුරුත් අහලාඇති පලමුදිව්‍යතලය කොටස් හතරකට බෙදා දෙවිවරුන් හතරදෙනෙක් පාලනය කරනවාලු.
ඒ හතරදෙනා තාවතින්සයේ හෙවත් තවුතිසාවේ ප්‍රධානියාවන සක්දෙවිදුන්ට වගකියනවාලු.
තුසිතයේලු හොඩල් ප්‍රීතිමත්ව සිටින දෙවියන් ඉන්නේ ඒනිසා තුසිතයට...