1. Inigo Montoya

    නැවත ඉපදීමක් තියනවාද. ජීවය හැදෙන්නේ කොහොමද

    උඹ ඉස්සෙල්ල විශ්වයේ සයිස් එක හොයල බලපන්, එතකොට ඔය ප්‍රශ්නේ අහන්න ඕන නෑ
  2. Inigo Montoya

    ලංකාවේ කොල්ලෝ දෙන්නෙක් ෆුට් සයිකලෙන් ඉන්දියාව පුරා යනවා

    මෙහෙ එක්ක බැලුවම ලොකු වෙනසක් නෑ නෙ
  3. Inigo Montoya

    ඊශ්‍රායලයෙන් ලංකාවට ගංවතුර ආදාර තොගයක්. තියන්න ඉඩ මදි වෙයි?

    එක්ස්පයර් වෙච්ච පුස් කාපු හාල් වලට වැඩිය හොඳ ඇති
  4. Inigo Montoya

    SORA 2 එකෙන් හදපු video එකක් වෙන්න ඕන

    දන්නේ නෑ ඉතින් ඔය ගැන, මමත් විද්‍යාඥයෙක් නෙවෙයි
  5. Inigo Montoya

    SORA 2 එකෙන් හදපු video එකක් වෙන්න ඕන

    ඔය නිලන්ත ගමගේ කියන්නේ මාධ්‍යවේදියෙක්, ඌ කියල තියෙනවා පුත්තලමේ පාරක් කියල.
  6. Inigo Montoya

    මෝඩ මාලිමා ජෙපි engineering

    මුන්ගේ මොළේ පුකේද තියෙන්නේ? අර මිනිස්සුන්ගේ බඩු විනාශයි, දැන් කඩෙත් විනාශයි
  7. Inigo Montoya

    Daraz එකේ Phone හොද නැද්ද ?

    ගන්න එපා, උඹ ඕක මාරු කරන්න ගියාම හික වෙයි, ටවුන් එකට ගිහින් හොඳ තැනකින් ගන්න, ටිකක් ගණන් වුනාට කැඩුනොත් හදාගන්න පුළුවන් අවුලක් නැතිව
  8. Inigo Montoya

    ප්‍රේමකීර්තිගේ පුතාටත් ඇත්ත තේරිලා

    ගොන්පකයෝ එතකොට තෝ ඔරිජිනල්ද? තොගේ උප්පැන්නෙට අප්පා දුන්නු නම nul ද? තෝ මගේ ෆේක් ද බලන්නේ නැතිව රන්වලගේ ගූ හොදපිය ගොන් ඩොබියා.
  9. Inigo Montoya

    Sri Lanka is getting wetter and wetter

    මැදපෙරදිග රටවලත් එහෙමයි, උන්ට දැන් කලින්ට වඩා වැස්ස වැටෙනවා. ගියසතියේ උන්ට ගංවතුරක් ඇවිත් තිබ්බ
  10. Inigo Montoya

    මේහෙම වෙන්නෙ කොහොමද ???

    ඊශ්‍රායල් වලත් තම්බි ඉන්නවා. උන්ට සමහරවිට කලින් නිව්ස් එක එනවා ඇති. ලංකාවෙත් ඔය වගේ වෙලා තියෙනවා, බෝම්බයක් පිපිරෙන දවසට එක කට්ටියක් කොළඹ ඔෆීස් ආවේ නෑ කියල කතාවක් ගියා ඒ කාලේ.
  11. Inigo Montoya

    love එක public කරලා අවුරුද්දක් ගියේ නෑ ගොනාට නාස් ලනුව දැම්මා! onlyfans yenara ගෙ wedding එක?

    මට ඌට කිට්ටුවෙන් යන මූණක් ඕයි තියෙන්නෙ :cautious:
  12. Inigo Montoya

    මෝඩ මාලිමා ජෙපි engineering

    @shenat මේක පැහැදිළි කරපන්, මෙහෙමද පාර පුරවන්නේ? උඹ සිවිල් ඉංජෙක් නෙ.
  13. Inigo Montoya

    ⭐උබල අඳුරන ලොකුම සල්ලිකාරයා කවුද?🌟

    හිතාගන්න බෑ, මම දන්නා උනුත් මම වගේම හිඟන්නෝ
  14. Inigo Montoya

    🚨🚨Breaking🚨🚨 වැගන් ආර් මිළ නැවතත් ඉහළට..නන්දලාල්ට සාප වේවා..ලපයාට සාප වේවා..!

    තෝ අද මෙතන බැන්නට හෙට ඇවිල්ල නන්දපාලටයි ලපයටයි පුක දීල පොස්ට් එකක් දානවා.
  15. Inigo Montoya

    සල්ලි වියදම් කරල පනුවො කාල .. නඩුත් කන්න උනාම කෝමද ආතල් එක ගුපියනේ ..

    කුණාටුව ගැන ආණ්ඩුව දැනුවත් කරේ නෑ කියල විපක්ෂයට නඩු දාන රටේ ඕක මොකක්ද බන්. හැම දේම රුවිතෙට.
  16. Inigo Montoya

    Cleaned my House!

  17. Inigo Montoya

    ජීවිතය දෙස 'සති' වලින් හැරී බැලීමක් (මෙය ඔබ කියවිය යුතුම ලිපියකි)

    අපි පුංචි කාලේ අපේ අම්මා තාත්තා හරි වයසක වගේ පෙනුනෙ. දැන් අපි අපේ අම්මලා ඒ කාලේ හිටි වයසේ අර පරණ ෆොටෝ බලනකොට පෙනෙනවා අම්මල එහෙම වයස නැහැ හරි තරුණයි නේද කියල. මිනිස්සු ජීවිතය දිහා බලන හැටි වයසත් එක්ක වෙනස් වෙනවා.
  18. Inigo Montoya

    🔴🔴🔴ශ්‍රී ලංකාව එක්සේසත් කල 8 වන රජු බවට අනුර ( දියසෙන් කුමරු ) පත්වෙයි...

    කෝ පකෝ වික්ටෝරියා රැජින? එතුමියගේ කාලේ තමයි ලංකාව අවසන් වරට එක්සත් කලේ

    No contents