1. Inigo Montoya

    Dell T5810 Workstation

    https://www.daraz.lk/products/dell-precision-5820-workstation-xeon-6-core-w-2135-64gb-ram-512gb-ssd-nvidia-p2000-4gb-graphic-support-rtx-cards-workstation-for-gaming-and-3d-cad-vedio-editing-i194458028.html?spm=a2a0e.searchlist.list.78.32a252c5oS0x40
  2. Inigo Montoya

    Dell T5810 Workstation

    කලින් දරාස් එකේ තිබුන. දැන් නැද්ද?
  3. Inigo Montoya

    ගාමන්ට් කෙල්ලෙක් සෙට් කර ගන්න එක හොදද

    තෝ ඉස්සෙල්ල ජොබ් එක කරන ඉඳපන්, මගුල් හෙවිය හැකි පස්සේ
  4. Inigo Montoya

    මස්සිනාගේ සමාගමේ වැඩකිඩ

    ලක්ෂයක් මරලා හරි බලයේ ඉන්නවා කියපු උන් ඉන්න ආණ්ඩුවකින් වෙන මොකක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්?
  5. Inigo Montoya

    පොලිසිවල බැලුන් නෑ.. රංවලගේ ඇල්කොහොල් ටෙස්ට් ගැන ඇමති කියයි..

    නීතිපොතේ හැටියට බීලා රියපදවන එක නම් සුළු වැරද්දක් නෙවෙයි. Drunk driving in Sri Lanka is illegal and carries penalties like fines (up to Rs. 150,000), jail time (up to 10 years), and license suspension.
  6. Inigo Montoya

    ප්‍රේමකීර්තිගේ පුතාටත් ඇත්ත තේරිලා

    උඹලට සපෝට් කරනකොට ඌ හොඳයි, උඹලට විරුද්ධවුනු ගමන් කුමන්ත්‍රණ කරන අමන පුතා.
  7. Inigo Montoya

    නායගිය තැන රාත්‍රියට ඇහෙන ලතෝනි හඬ 😶

    උළමා කියන බකමූණෙක් වෙන්න ඇති නෙ
  8. Inigo Montoya

    පිටකොටුවේ phone shop ශුවර්ද?

    ඔව්, මම මගේ ෆෝන් කැඩුනම හදන්න දෙන්නේ නැහැ, පොඩි රිපෙයා මම ම කරගන්නවා, බැරි නම් වෙන එකකට මාරු වෙනවා. ෆෝන් එක කියන්නේ දැන් ගෙදර යතුර වගේ, ඕක කාටවත් දෙන්න එපා.
  9. Inigo Montoya

    අපිව NATO එකට ගන්න ඕනේ නෑ- සෙලෙන්ස්කි

    එතකොට ළපකොටා? උඹලට අවුරුදු 5 යනකොට එක හොඳටම තේරුම් වෙලා තියේවි
  10. Inigo Montoya

    Turkish ගුවන් යානය ලන්කාවේ නිවෙස් වලට උඩින් පියාසර කල අයුරු.

    ගොඩක් පාතින් නේ ගියෙ. මොකද හේතුව? ඔහොම ගියොත් සෙලියුලර් කණුවක වුනත් වදින්න පුළුවන් නෙ ?
  11. Inigo Montoya

    අනුර ඔබ අති විශිෂ්ටයි!

    මම හිතන්නේ ඕක තක්කඩි නීති උපදෙසක්, මොකද බ්‍රේක් නැති වුනා නම් අනතුරට රියදුරු වැරදිකාරයා වෙන්නේ නෑ. මෙන්ටෙනන්ස් කලේ නෑ කියල පොඩි දඩයක් ගහවි
  12. Inigo Montoya

    ප්‍රේමකීර්තිගේ පුතාටත් ඇත්ත තේරිලා

    තෝ ගොනෙක් කියල ඔප්පු කළා, මම කලිනුත් කිව්වා මම මේවා ලියන්නේ තොට ඔපිනියන් දෙන්න නෙවෙයි, මගේ ඔරිජිනල් කමෙන්ට් එක ටැග කරගෙන තෝ රිදෝගෙන ඔපිනියන් ඕන නැහැ කියල මෙතන හැමිනුනාට මට කරන්න දෙයක් නැහැ, තෝ පවු ඇත්තටම. හිතේ අමාරුවෙන්ද ඉන්නේ ජෙපි බල්ලෝ?
  13. Inigo Montoya

    Box bar මේසෙ frame එකට ගාන්න හොද පේන්ට් එකක්?

    ස්ප්‍රේ බෝතලයක් ගත්තොත් ලේසි නේ? ඔටෝ පේන්ට් පොඩි බෝතල තියෙනවා දරාස් එකෙත් තියෙනවා.
  14. Inigo Montoya

    English or Sinhala නොවන සිංදු දාමුද බලන්න

    ------ Post added on 1765899945 ------ Post added on 1765900268
  15. Inigo Montoya

    උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    සුපර් මාකට් වල තියෙනවා සේර, ඒවා මුලක් දෙකක් ඉතුරු වෙලා තියෙන පැල අරගෙන වතුර එකක දාල තියන්න. ටික දවසකින් මුල් ඇදෙනවා, ඊට පස්සේ වැලි කොම්පෝස්ට් 1:1 කවලම් කරපු බඳුනක දාල ඉන්දන්න. ගොඩක් වතුර දාන්න එපා. හොඳට අව්ව වැටෙන්න ඕන.
  16. Inigo Montoya

    අවුරුදු 13 ක දුවව ගණිකාවක් කරල 7 දෙනෙක්ට විකුණපු තම්බි සක්කිලියා

    නබි ගේ ගෝලයා ගේ ශබ්දකෝෂය හරිම කටුකයි. එත් අපි නබිට අපහාස කරන්නේ නැහැ. ඒ වුනත් ගෝලයා මෙහෙම නම් ගුරුතුමා කොහොම ඇද්ද කියල කල්පනා වෙනවා.
  17. Inigo Montoya

    ඔය Insurance කම්පැනි වල ගැනුණු ට සල්ලි එන්නේ කොහොමද

    හැම ඉන්ෂුවරන්ස් ෆී එකකින්ම කොමිෂන් එකක් ලැබෙනවා නේ. ඉතින් අවුරුදු ගානක් ඒක ලැබෙන්න පුළුවන්
  18. Inigo Montoya

    සියක් නමක් විෂයෙහි

    දරාස් එකේ තියෙනව නෙ.
  19. Inigo Montoya

    පොලිසිවල බැලුන් නෑ.. රංවලගේ ඇල්කොහොල් ටෙස්ට් ගැන ඇමති කියයි..

    හප්පපු එකා විපක්ෂයේ එකෙක් වුනා නම් ඔය හිඟය එන්නේ නැහැ

    No contents