1. Inigo Montoya

    සිද්ධාර්ථ කුමාරයා බඩුකාරයෙක් - modern හාමුදුරුවෝ 😍😍😍

    අපි ඔය 40,000 කතා අහල නෑ. පුළුවන් නම් තියෙන තැනක් පෙන්වල දෙන්න. ඔය තට්ටයා උගේ පිස්සුවට එහෙම කිව්වට බුද්ධට ඉඳල තියෙන්නේ එක බිරිඳක් විතරයි Māyā married King Śuddhodana (Pāli: Suddhodana), the ruler of the Śākya clan of Kapilvastu. She was the daughter of King Śuddhodhana's uncle and therefore...
  2. Inigo Montoya

    සිද්ධාර්ථ කුමාරයා බඩුකාරයෙක් - modern හාමුදුරුවෝ 😍😍😍

    පවුලේ උන් මරල දාලා ඊට පස්සේ අසරණවුනු ගෑනු බලහත්කාරෙන් බැඳපු තරන් බලු වැඩක් කරලා නෑ මම හිතන්නේ
  3. Inigo Montoya

    Hogwarts Legacy is free on Epic Games!!

    දාගත්ත ගේම් එක
  4. Inigo Montoya

    කොහෙවත් යන ගෑනු නිසා කෙලවගන්න සිංහලු

    හම්මේ දැන් කාලේ පොඩි පකයින්ට වෙලා තියෙන දෙයක්
  5. Inigo Montoya

    ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි

    එහෙම තමයි කොහෙත්, මිනිස්සුන්ට තරහා යනවා. හැමෝටම සාමාන්‍ය සැළකිළි දක්වල ප්‍රතිකාර කරනවා නම් ප්‍රශ්නයක් නෑ. එත් කකුල් කැඩිලා අමාරු වුනු මිනිස්සු එළියේ ඉන්නකොට මූ ප්‍රෙෂර් වැඩි වුනා කියල ICU දාගෙන බෙහෙත් කරනවා. එතකොට හිතේ තරහා වේදනාව වැඩි වෙන්නේ නැද්ද?
  6. Inigo Montoya

    ප්‍රේමකීර්තිගේ පුතාටත් ඇත්ත තේරිලා

    මිනිස්සුන්ටත් එහෙම තමයි, මුන්ට කයිය තිබ්බට වැඩක් කරන්න පුළුවන් උන් නෙවේ කියල තේරිලා ඉවරයි.
  7. Inigo Montoya

    ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි

    මුගේ ජීප් එකේ වැදිලා තියෙන්නේ මරුතියක්.
  8. Inigo Montoya

    මේක හෝදන්නේ කොහොමද - රන්වල පැදවූ ජීප් රථයක් මෝටර් රථයක හැප්පේ... කාන්තාවක් හා බිළිදෙක් රෝහලේ.. රන්වලත් රෝහලේ...

    මුගේ ජීප් එකේ වැදිලා තියෙන්නේ මරුතියක්. ඒ මිනිස්සුන්ට සැහෙන අලාබ වෙලා ඇති
  9. Inigo Montoya

    AI 'ගුරු' කෙනෙක්ගේ එපික් අවසානය! 🤣

    කොල්ලා ගේමක් ගහපු කෙනෙක්, දැන් කාලේ කවුද මෙමරයිස් කරගෙන වැඩ කරන්නේ? අපි දන්නෙත් බේසික් තියරි විතරයි. ඒවා පාවිච්චි කරලා උත්තර හොයාගෙන තමයි ගේම ගහන්න ඕන.
  10. Inigo Montoya

    නායයාමට විසඳුම් ඇමති සමන්තගෙන්

    එහෙම කරලා ගොඩින් බේරන්න පුළුවන් නම් කොයිතරම් හොඳද? මම වීඩියෝ එකක් දැක්ක ජපානේ මුළු කඳු බෑවුමක්ම අලුතෙන් කොන්ක්‍රීට් කරලා හදන්න වුනා පාරක් බේරාගන්න. මුන් ඔය නොදන්නා රෙද්දවල් ගැන ඔපීනියන් දෙන්න යන්නේ නැතිව ඒවා දන්න එකෙක්ගෙන් උපදෙස් අරන් උන්ට වැඩේ පවරනවා නම් ඒ ඇති. එත් උද්ධච්ඡ කම වැඩි.
  11. Inigo Montoya

    ජපානය මුස්ලිම් සොහොන් තහනම් කරයි. ආපු රටට ගිහින් භූමදානය කරගන්න - අගමැති 🇯🇵

    නිකන් නං කමක් නෑ, එකටත් සල්ලිත් ගෙවල කන්නෙත්.
  12. Inigo Montoya

    🎬 කයිය සහ කෙදිරිය....... Season 2 Ep - 03

    මිනිස්සුන්ට දේශපාලනය ගැන තියෙන අන්තිම බලාපොරොත්තුවත් නැති කරන්නේ මේ මිනිහා. මූ තොලොංචිවෙලා යන කාලෙක රට සිවිල් යුද්දයක් මැදට දාලා යන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා
  13. Inigo Montoya

    🤔🎬 එළකිරිවාසීන්ගෙ "Most Anticipated Movies" මොනව ද ලබන අවුරුද්දෙ එන? - "The Most Anticipated Movies of 2026" 🎦🍿

    ඔව් බලන බලන එක මගදී නින්ද ගිහින්, දැන් අවුරුදු දෙකකින් විතර ෆිල්ම් එකක් එකදිගට බලල නැහැ, ගොඩක් ඒවා විනාඩි 10ක් විතර බලල අතැරලා දැම්ම.
  14. Inigo Montoya

    ගොනා කියලත් කියනව.

    කැමරා එකක් දික් කලාම මේ ගෑණුන්ට කටට බ්රේක් නැති වෙනවා
  15. Inigo Montoya

    බල්ලෙක් ඕන ❤️ Ridgeback or something similar

    එක නිසාද බන් උඹේ නම කොට නිහාල් වුනේ?
  16. Inigo Montoya

    සතියක් තුල ආහාර විෂවිම් දෙකක් ? මිගමු ඇවෙන්රා එකට චෝදනා රැසක්?

    ලංකාවෙත් ජර්මන් පොඩි එකෙක් මැරුණා කිරින්දේදී. ආහාර විසවීමක් වෙන්න පුළුවන් කියන්නේ.
  17. Inigo Montoya

    ස්ලිම් ලස්සන සුද්දියෙකුට ෆක් කරන්න ආසයි

    කොල්ලගේ නාහේ බලපන්, නාහේ සයිස් එක වගේ තමයි කකුල් දෙක අස්සේ තියන ගැජට් එකේ සයිස් එකත්.
  18. Inigo Montoya

    🎬 කයිය සහ කෙදිරිය....... Season 2 Ep - 02

    මුන්ගේ උධ්ධච්ඡකම නිසායි ඔය නාගන්නේ. ඔය ගැන දැනුම් තේරුම් ඇති උන්ගෙන් අහල තීන්දු ගන්නවා වෙනුවට මුන් මුන් හිතන විදියට තීන්දු ගන්නවා, අන්තිමට හිකවෙලා කියල තේරුනාම ටෝන් එක හිමින් වෙනස් කරගන්නවා කලින් වෙනස් දෙයක් කිව්වා කියල දන්නේ නැහැ වගේ. මුන් මකබාවිලා යන දවසක රටක් ඉතුරු වෙලා තිබ්බොත් ඒක අපේ වාසනාව.

    No contents