Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
නාය ආව ගෙවල් වලට පස් අදින්න රජයෙන් සල්ලි දෙන්නෙ නැද්ද මචන්
ශ්‍රමදානයක් දාල යාළුවො අසල්වැසියෝ එක්ක ඇදපන්.
Inigo Montoya
Post #9
Dec 13, 2025
Forum:
News and Updates
මෙන්න හදුන්ගේ අළුත්ම Leak එක
බලන්න බෑ ලැජ්ජයි, මොකක්ද මූ කියන්නේ?
Inigo Montoya
Post #5
Dec 13, 2025
Forum:
ElaKiri Talk!
මෝඩ ජෙප්පෝ අධි සංවේදී නකල්ස් රක්ෂිතය ට කෙලලා යයි වගේ
ඔවු අක්කර 5000ක නොයිඳුල් වනාතරේ කපල දැම්ම
Inigo Montoya
Post #5
Dec 13, 2025
Forum:
ElaKiri Talk!
ගෙදරට වොශින් මැශින් එකක් ගන්න ඕනේ ... මොකක්ද මචන් හොදම එක , ගැලපෙන එකක් තොර්ගන්නෙ කොහොමද?
ටොප් ලෝඩර් එක ගනින්, අනම් මනම් හුකාරිස් නෑ දාන ඕන රෙද්දක් හොඳට හෝදනවා, ඔය රෙදි සවුත්තු වෙන්න උඹල අඳින්නේ සිල්ක් ගවුන් ද?
Inigo Montoya
Post #20
Dec 13, 2025
Forum:
ElaKiri Talk!
ගෙදරට වොශින් මැශින් එකක් ගන්න ඕනේ ... මොකක්ද මචන් හොදම එක , ගැලපෙන එකක් තොර්ගන්නෙ කොහොමද?
ෆුලි ඔටෝමැටික් එකක් ගන්න, ටොප් ලෝඩ් ඒවා අපේ රටේ තත්වයට ගැලපෙනවා, සැම්සුන් වගේ ඒවා හොඳයි, පාට්ස් තියෙනවා.
Inigo Montoya
Post #5
Dec 13, 2025
Forum:
ElaKiri Talk!
Google Geminiසිංහලෙන් වැඩ පෙන්වයි!!! 😀😀😀
සිංහල කියන්නේ ඉන්දු ආර්ය භාෂාවක් නිසා මුළු දකුණු ආසියාවම වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන්. සිංහල අවුලක් නැතිව පරිවර්තනය කරන්න පුළුවන් නම් ඕනෑම ඉන්දු ආර්ය භාෂාවක් පරිවර්තනය කරන්න පුළුවන්.
Inigo Montoya
Post #5
Dec 13, 2025
Forum:
News & Discussion
🇨🇳චීන හමුදාවේ මිසයිල,🚀 ඇතුළේ තියෙන්න වතුර💦 කියලා පල්කී අක්කා කියයි. මෝඩි ගේ ඉන්දියානු🇮🇳 චැනල් චිනය ලොවක් හමුවේ ගූ 💩කරයි.
කොරි සර්, එත් චීන්නු මොකද වතුර පුරෝලා තියන් ඉන්නේ?
Inigo Montoya
Post #13
Dec 13, 2025
Forum:
ElaKiri Talk!
කටින පෙරහැර පිටිපස්සෙන් බෑන්ඩ් එකක් 😍😍😍
දෙවියෝ මතක් කරලා 100ක් විතර එක සැරේ පරලොව අරිනවට වැඩිය හොඳ නැද්ද?
Inigo Montoya
Post #8
Dec 12, 2025
Forum:
News and Updates
මෙන්න වීඩියෝව.... පොලිසියේ දෙන්නෙක් ඉන්නවා... ඇයි අත් අඩංගුවට ගත්තේ නැත්තේ ... දවසක් යනකන් හිටියේ ?
ඔවු බන් දැන් බීල කියල ඔප්පු කරන්නත් බෑ නෙ.
Inigo Montoya
Post #13
Dec 12, 2025
Forum:
ElaKiri Talk!
Video editing professional විදියට ඉගෙනගන්න
මේ වගේ තැනකින් බේසික් ටික ඉගෙනගෙන ඊටපස්සේ තනියම ඉගෙනගන්න එක තමයි හොඳම මම හිතන්නේ.
Inigo Montoya
Post #10
Dec 12, 2025
Forum:
ElaKiri Talk!
බඩ වැඩියි
බඩේ තෙල බස්සන්න හරි අමාරුයි, පිටි, සීනි කන එක නවත්තල ඇවිදින ව්‍යායාම වගේ එකක් කරන්න වෙනවා. ගොඩක් ඇවිදින්න ඕන, දවසට කිලෝමීටර 10ක් විතර ඇවිදින්න පුළුවන් නම් ඕක බස්සගන්න පුළුවන්, තෙල් අවුලක් නෑ. පිටි, සීනි කන්න එපා.
Inigo Montoya
Post #6
Dec 12, 2025
Forum:
Health & Lifestyle
සාරිය පිටින් ගත හැකි ආතල්
වීඩියෝ ඔන් ෆේස්බූක් කියන කෑල්ල ක්ලික් කරාම අපට ෆේස්බූක් එකෙන් පේනවා වීඩියෝ එක.
Inigo Montoya
Post #9
Dec 12, 2025
Forum:
ElaKiri Talk!
වෙරි බහිනකන් ඉඳලා අල්ලන්න ඕනේ... අපිටත් ඔයවගේ ඩීල් එකක් දාගන්න බැරිද
අහුවෙයි පකක්, පැය 12ක සීමාවක් තියෙනවා.
Inigo Montoya
Post #27
Dec 12, 2025
Forum:
ElaKiri Talk!
සාරිය පිටින් ගත හැකි ආතල්
මේ කෙල්ලගේ ජොයින්ට්වලට ස්ප්‍රින් හයි කරලාද මංදා ?
Inigo Montoya
Post #5
Dec 12, 2025
Forum:
ElaKiri Talk!
army එකට හෙලිකොප්ටර්ස් ගන්න සල්ලි නැහැ , මගුල් වලට බදු සල්ලි නාස්ති කරන්න නම් පුළුවන්
පිස්සුවෙ තරම, මේ තරං යෝධ මූලස්ථාන හදල එත් තියෙන්නේ වැඩ කරන තත්වයේ හෙලිකොප්ටර් 4යි කිව්වම විලිලජ්ජාවේ සන්තෝසේ බෑ
Inigo Montoya
Post #11
Dec 12, 2025
Forum:
ElaKiri Talk!
Gaza තම්බි රෙවෙන්න කන්නෙ මෙන්න මේ නිසා..
https://www.lankadeepa.lk/world_news/%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1-%E0%B6%9C%E0%B6%BA-%E0%B6%B1%E0%B6%BA%E0%B6%A2%E0%B6%BB%E0%B6%BA-%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-100-%E0%B6%9A-%E0%B6%B6%E0%B6%BB-%E0%B6%9C%E0%B6%B1%E0%B6%AD/14-684938 නයිජීරියාවේ හෙළයෝ කරන චාටර් වැඩ.
Inigo Montoya
Post #17
Dec 12, 2025
Forum:
ElaKiri Talk!
අශෝක රන්වල අත් අඩංගුවට. සැමට එක නීතියක්. මාලිමා ආණ්ඩුව ක්‍රියාවෙන් පෙන්වයි. වෙන පක්ෂෙක උනා නම් උසස් වීමකුත් දීලා.
පවු දුප්පතා, ආයේ පයින් ජපං යන්න එපැයි
Inigo Montoya
Post #32
Dec 12, 2025
Forum:
ElaKiri Talk!
කුසල් මෙන්ඩිස්ගෙ මූත්‍රාශයේ ගල් 🗿🗿🗿
මූ එච්චර අවුලක් නෑ, ෆෝම් එකේ ඉන්නකොට හොඳට සෙල්ලම් කළා නෙ
Inigo Montoya
Post #5
Dec 12, 2025
Forum:
Sports
අපි මෙතනින් ගොඩ ආපු අය
තාම මේවා තියෙනවා. සමුද්‍ර බූක් ෂොප් එකට ගිය වෙලාවේ දැක්ක සර්කිට් කිට් තියෙනවා විකුණන්න. මම ඒවා ටිකක් ගත්තා පොඩි උන්ට. උන් ඒවා සර්කිට් හදාගෙන බයිසිකලේ එල්ලගෙන පදිනවා. අපේ පොඩි කාලේ වගේමයි මේක මල්ටිවයිබ්‍රේටර් එක නෙ. බල්බ් නිවී පත්තු වෙන එක ------ Post added on 1765534789
Inigo Montoya
Post #7
Dec 12, 2025
Forum:
ElaKiri Talk!
සිද්ධාර්ථ කුමාරයා බඩුකාරයෙක් - modern හාමුදුරුවෝ 😍😍😍
බයික් නානා කියන්නේ මේ අන්තපුර ගෑණු ගැන නෙවෙයි නානා.
Inigo Montoya
Post #22
Dec 12, 2025
Forum:
News and Updates
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom