1. Inigo Montoya

    UNP ගුපියන්, පක්සයේ පසු පෙල ශක්තිමත් කරන්න පටන් ගනී... භූමීයේ හද ගැස්ම හදුනාගනි!

    ඉතින් හොඳයි නේ මාලිමාවට, වැඩිය වද වෙන්න එපා ඉතින්
  2. Inigo Montoya

    තමන්ගේ wedding එකට යන්නේ නැතුව මෙසී බලන්න ආවලු

    ලංකාවට වැඩිය ලොකු ෆෑන් බේස් එකක් ඉන්දියාවේ ෆුට්බෝල් වලට තියෙනවා.
  3. Inigo Montoya

    Electricity Bill Due date help

    උන්ගේ හද්ද පරණ අකවුන්ට් සිස්ටම් අප්ඩේට් වෙන්නේ නෑ වෙලාවට. පහුවෙලා දැම්මම අලුත් බිලට ගෙවපු ඒවත් අරියර්ස් කියල එකතු වෙනවා. මහා අවුලක්.
  4. Inigo Montoya

    මේ ආණ්ඩුව උපරීම තව මාස 6 ක් දුවයි

    උඹ පවු, මහා ජෙප්පෝ හාන හෑම දැකල හිත හදාගන්න මේ වගේ ගොන් පොස්ට් දැම්ම කියල අපිට තේරෙනවා.
  5. Inigo Montoya

    Ice නංගී 😁

    ඉස්සරත් එහෙම තමා කලේ
  6. Inigo Montoya

    ජේප්පෙක් වෙන්න ඕනි සුදුසුකම් මොනවාද ?

    ලජ්ජා නැතිකම. ඕක තියෙනවා නම් අනිත් දේවල් නතින්
  7. Inigo Montoya

    ICE ගහන මාලිමා දරුවෝ

    මහත්තයා CV එක එවන්ඩ, මේ දවස් වල අපේ ඩොබි හිඟය නිසා රික්රුට් කරනවා, 24/7 වැඩ. පොස්ටෙකට 5000යි. මීට මාලිමා ඩොබි බොස්.
  8. Inigo Montoya

    ජෙප්පෝ කැලේට වැඩේ දෙන්න වගේ යන්නේ 🪚

    මධ්‍යම කඳුකරේලු බන්
  9. Inigo Montoya

    ජෙප්පෝ කැලේට වැඩේ දෙන්න වගේ යන්නේ 🪚

    ඒ කොහොමද බන්? පාරක් කියන්නේ ජෛව පද්ධති වෙන් කරන බාධක, ආයේ ප්‍රතිස්ථාපනය කරන්න අමාරුයි. ඉතින් නකල්ස් වගේ අතිසංවේදී පරිසරයක එක පාරක් තියෙද්දී තව පාරක් හදන එක වැරදි නැද්ද?
  10. Inigo Montoya

    අනුරගේ බැදපු පුංච් අම්මා

    ඌට අවුලක් නෑ කියල ඌම කියන නිසා අපිටත් අවුලක් නෑ. අපිට ඕන මොකක්ද ඇත්ත කියල බලන්න විතරයි
  11. Inigo Montoya

    SLT Fiber DATA !!

    පාස්වර්ඩ් එක ඩිෆෝල්ට් එක නං කවුරුහරි හොරෙන් ඩේටා යූස් කරනවද දන්නේ නෑ. රවුටර් එකේ බලන්න කනේක්ටඩ් ඩිවයිසස්. පියෝ ටීවී සෙට් ටොප් බොක්ස් එක ඇනඩ්රොයිඩ් ඩිවයිස් එකක් කියල පෙන්වයි, එක ගැන බය වෙන්න එපා. අනිත් ඒවා මොනවද බලන්න.
  12. Inigo Montoya

    අනුරගේ බැදපු පුංච් අම්මා

    රිපෝට් කරන්න, අපිත් කැමතියි මේකේ ඇත්ත නැත්ත දැනගන්න. කොහොමත් අනුර නම් මාරු කලේ ඇයි ? පැවිදි වෙලා හිටියේ ඇයි ? කැම්පස් එක මාරු කලේ ඇයි ? අනිත් ජවිපෙ සාමාජිකයන් භාර්යාවෝ එක්ක ප්‍රසිද්ධියේ ගමන් ගියත් අනුර එහෙම නොකරන්නේ ඇයි ? මේවා පර්සනල් ඒවා තමයි. නමුත් රටේ රාජ්‍ය නායකයා වුනාම පර්සනල් කියල දෙයක් නැහැ.
  13. Inigo Montoya

    බූරුවා වෙනුවෙන් ඇමැති නලින්ද සමාව ගනී 🤩🥰

    ඒ මිනිහා ජොබ් එක අතහැරලා ගියාලු, මොකද ඌ වැඩ කරන තැන ඉන්න අනිත් උනුත් බුලි කරලා බූරුවා කියල.
  14. Inigo Montoya

    පුංචි අම්මා

    ජෝක් එකක් නෙවෙයි, අම්මගේ සහෝදරිය නෙවෙයි, එත් නෑකමට පුංචි අම්මලු.
  15. Inigo Montoya

    ගේම් ස්ට්‍රීම් කරන බෝල කෙල්ලෙක්

    ක්‍රිකට් මැච් බලන්නෙත් එහෙම නෙ ?
  16. Inigo Montoya

    පුංචි අම්මා

    ඒ මිනිහා ආමි එකෙක්, ඉතින් ආණ්ඩුවෙන් මරන්නේ ඇයි? ජවිපෙ ට නම් ඒ කාලේ ආමි උන් එක්ක ලොකු අවුලක් තිබ්බ, මේ මිනිහා ආමිකාරය පරලොව ඇරලා හත් දවසේ දානේ යන්නත් කලින් පුංචි අම්මගේ බඩ උඩ සෙල්ලම් දාල කියල ඔය කියන්නෙ.
  17. Inigo Montoya

    පුංචි අම්මා

    කොටා මුන් මරයි නේ මෙහෙම දෙවල් කියන්න ගියාම?

    No contents