බෞද්ධ විහාරස්ථාන 5ක තොරතුරු
පරිසර සුන්දරත්වය විඳිමින්ම වන්දනාමාන කලහැකි බෞද්ධ විහාරස්ථාන 5ක තොරතුරු
හුඟක් වෙලාවට අපි පන්සලකට යන්නෙ හිතේ නිස්කලංකයක් ඇති කරගන්න. ඈත ගහකොළ සිපගෙන, බෝපත් සසල කරගෙන එන සිහිල් සුළඟේ සිහිලස විඳගනිමින් සුදු වැළි අතුල පොලවේ සීරුවට පිය මනිමින්, ආගම දහම මෙනෙහි කරමින් මනස...