ඕනැම බයික්,ස්කූටර් එකක බ්‍රේක් කේබල් එක කලුපාට වයර් එක ඇතුලින් ගලවලා එලියට ගන්නෙ කොහොමද? ගලවලා ග්‍රීස් කරගන්න ඕන.ඒත් කේබල් එක ගලවගන්න බෑ. බ්‍රේක් ලීවර් එක ලගින් නම් ගලවගන්න පුලුවන්. ඒත් පස්සහ රෝදෙට සෙට්වෙන තැන ගලවගන්න බෑ. දන්න කෙනෙක් උදව්වක් දෙන්න.