බලලා ගියාට පාඩු නෑ
දැන් මාස කීපෙකට කලින් වීඩියො එකක් දැම්මා Hip Hop හඳුන්වලා දීලා
ඒ උනාට ඒකෙ පලවෙනි වීඩියෝ එක අද තමා දාන්න හම්බුනේ.
ඉතින් මේකෙන් මොනා හරි දෙයක් ඉගෙන ගනී හෝ දැනගනී කියලා හිතෙනවා.
බලලා කියන්න ඒ ගැන.
ගොඩක්ම ලංකාවේ මේ ගැන නොදන්න හෝ වැරදියට හිතන් ඉන්න අයට දැනගන්න තේරුම් ගන්න තමා හැදුවෙ.
හොද නම් බම්ප් එකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න..ස්තූතියි
OUR PAGE: www.fb.com/productionsnewera/

නැත්නම් මොකේට නටන්නද.
music genre එකට කලින් dance එන්නෙ නෑනෙ.ඔතන මුකුත් බොරු කියලාවත් ඇත්ත හංගලාවත් නෑ.hip hop music එකත් එක්කම මේ ස්ටයිල්ස් ඇති උනා.culture එකක් විදිහට.Wild Style,Breakin',Beat Street වගේ චිත්රපට බැලුවා නං ඒක තෙරෙයි.
මීට වඩා හොදට කරන්න පුලුවන් නම් කරන්න කිසි ප්රශ්නයක් නෑ.