සපත්තු ප්‍රශ්න...
කස්ටියටම සුබ දවසක්, ආයුබෝවන් කිව්වා...
Office යන ඉස්කෝලේ යන කට්ටිය හැමෝටම ප්‍රශ්න ඇතිනේ සපත්තු ගැන... ටික කාලෙකින් කැඩෙනවා... ඇතුලට වතුර එනවා... සපත්තු ගලවන්න බෑ ගදයි දාහක් ප්‍රශ්ණ..:no::no: ගොඩක්ම අවුල කට්ටිය ගොඩක් ඉස්සරහ සපත්තු ගලෙවුවොත් ගදගහවිද කියන එක... මටත් ඕක තිබුන...