යුද්දයට තප්පරයට කොටි ප්‍රකෝටි මිලියන ගණනින් වියදන් වූ මුදල්.. රටේ ආර්ථික සංවර්දනයට යෙදෙවුවේ නම්... චීනයෙන්,කොරියාවෙන් නයට ගන්න ඕනෙද..? ඔවුන්ගේ බඩ සහ පවුල රැකගනිමින් ඉතුරු යම් මුදලක් වේනම් එය මහජනතාවට ලබා දී රටම නය කරේ කවුද කියා රට්ටු දනී... පවුල් ගොස්තර වාදයෙන් රට බේරමු වෙනසක්...කරමු...