Aurora(SR-91)
1980 මැද බාගයේ ඇමෙරිකාව විසින් නිපදවපු අතිශය රසිගත ඔත්තු බලන යානයක් තමයි Aurora (SR-91) කියන නාමයෙන් නම් කරලා තියෙන්නේ,සිංහල තේරුම ගත්තොත් අරුණාලෝකය අර්ථය දෙනවා (මදුර ශබ්ද කෝෂය). ඇත්ත වශයෙන්ම මෙම යානය තාමත් කිසිම කෙනෙක් දැකලා නැහැ,ඇමරිකානු යුදතාක්ෂණික ගුවන් ඉංජිනේරුවන් පවා මේ...