මනිබූකර්ස් වලට HNB Debit card එක add කරලා verify කරපු කෙනෙක් ගෙන් හෙල්ප් එකක් ඕනේ ........... මම HNB Debit card එක මනිබූකර්ස් වලට add කලා එක verify කරන්න මනිබූකර් ල doller 1.01 2.99 අතර ගානක් කපාගන්නවා ලු. මගෙත් එහෙම කලා කියල massege එකක් ආවා .ඒත් මම කොහොමද ඒ ගාන doller කීයක්ද කියල දැනගන්නේ ?? මම card center call කලා කලා උන් කියනවා බෑන්ක් branch එකෙන් අහන්නලු මම branch එකටත් call කලා එතකොට එහෙන් කියනවා මගෙන් 182.03 rs කපාගේනලු තියෙන්නේ doller ගානක් දන්නේ නැතිලු .මට කියනව එදවසේ doller rate එකෙන් බෙදල doller ගාණ අරගන්නලු මම verify කරන්න හැදුවේ march 22 නිසා එදා doller rate එක බලල ගාන හදල දැම්ම .එත් වැඩේ වැරදුනා . රුපියල් 100 ක විතර call ම කලා මේ වැඩේ කරගන්න ඇත හරිගියේ නැනේ . මොකද දැන් කරන්නේ ඔයාල කොහොමද කරගත්තේ කියල මට කියනවද ලොකු උදව්වක් !!!