පුලුවන්නම් හොයල දෙන්න මේ ඇන්ඩ්‍රොයිඩ් ගේ
මචං ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක් තිබ්බ මං මතක විදියට කියන්නම්, ඒකෙ බබල් ශූට් ගේම් එකක්, ඊතලෙන් තමයි බබ්ල් ශූට් කරන්න තියෙන්නෙ, ලෙවෙල් මාරු වෙන්නෙ දූපතකින් දූපතකට වගේ, නිකන් බීච් හවායින් දූපත් වගේ තමයි බැක්ග්‍රවුන්ඩ් තිබුනෙ, හවායින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි තමයි...