තේරුම් ටිකක්....අධිකරණමය, නීතිමය තේරුම්..???
නීති යාලුවනේ මට සිංහල තේරුම් ටිකක් දැන ගන්න ඕන...
උදා:- මෝසම, සිතාසි, ඇපෑල, වරෙන්තුව, පොල්මක්කාර්, අධිමිනිස්කාර, පිස්කල්....
නීති විද්‍යාව තුල භාවිතා වන වචන වල තේරුම් තමයි දැනගන්න ඕන.
බ්ලොග් එකක් හෝ වෙනයම් ලින්ක් එකක් හොයල දෙන්න...
ස්තූතියි...