air conditioner ගැන මට තියෙන ප්‍රස්න

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    air conditioner ගැන මට තියෙන ප්‍රස්න

    1) automobile a/c ගත්තම fresh air ඇතුලට ගන්න modes තියෙනවා වගේ, domestic air
    conditioner වල fresh air circulate වෙන්නේ නැද්ද ?

    2) humidity එක අඩු කරන්න ac වල use කරන mechanism එක මොකක්ද?

    3) ductless air conditioner කියන්නේ මොනවද?

    4) inverter a/c වල ac current -> dc current වලට convert කරලා පාවිච්චි කරන නිසා solar power කට්ටියට inverter හරහා නොගොස් කෙලින්ම dc current supply kranna puluwanda?

    ප්‍රස්න අසමින් ඉගෙන ගන්නා හපනුන්ට උදව් කරන්ඩ මිතුරේ:D:D:D
     
    • Like
    Reactions: bombu123

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    4. inverter a/c වල ac current -> dc current වලට convert කරලා පාවිච්චි කරන නිසා solar power කට්ටියට inverter හරහා නොගොස් කෙලින්ම dc current supply kranna puluwanda?

    බෑ

    1) automobile a/c ගත්තම fresh air ඇතුලට ගන්න modes තියෙනවා වගේ, domestic air
    conditioner වල fresh air circulate වෙන්නේ නැද්ද ?
    fresh air නේන්නම් එන්නෙ Outdoor Unit එකෙන්
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Menna me video eka balapan sahenna lassanata kiya denawa

    1, 2) Oya video ekata anuwa oke karanne athule air circulate karana eka, wahana.

    3) Ductless kiyanne oya gewal wala tiyana AC units. Anith type eka central AC. eke eliyen cool karala loku duct eken air eka enne

    4) Meka nam interesting :) karanna puluwan wenna oni, danna kenek answer karai. ekama de conversion ekata customize karanna wenawane, uba solar eken AC eka witarak duwananawam awulak naha, eth AC machine maru karaddi oka ayeth karanna oni. ehema modify kalama warranty nati wenawa.
     
    • Like
    Reactions: windows_ubuntu

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    බෑ

    fresh air නේන්නම් එන්නෙ Outdoor Unit එකෙන්

    Outdoor unit eken fresh air athulata denne naa machan,
    Outdoor unit eke thiyana gas eka cool karala athulata ewanawa, athule unit eken e cool gas eka use karala athule air eka cool karanawa.
    aye hot gas eka outdoor unit ekatama yanawa
     
    • Like
    Reactions: windows_ubuntu

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Gewal wala AC wala athule thiyena Air timaia cool wenne, O2 enne janel wala dorawal wala hil walin, Loku hall wage wa AC karadii O2 enna wenama kawulu hadanawa, Outdoor unit eken Athule thiyena wathaya pitaweemak ho eliye ewa athul weemak sidda wenne na
     
    • Like
    Reactions: windows_ubuntu

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    reply

    1) automobile a/c ගත්තම fresh air ඇතුලට ගන්න modes තියෙනවා වගේ, domestic air
    conditioner වල fresh air circulate වෙන්නේ නැද්ද ?

    ඉස්සර තිබුන වින්ඩෝ ටයිප් එසි වල fresh air ගන්න පුළුවන් facility තිබුනා දැන් තියෙන domestic ac වල fresh air එන්නේ නැ. room එකේ දොර ඇරෙන වැහෙන කොට තමයි room එකට fresh air එන්නේ

    2) humidity එක අඩු කරන්න ac වල use කරන mechanism එක මොකක්ද?

    room එකේ පවතින ජලවාශ්ප ගිහින් evaporator එකේ වදිනවා එ වදින ජල වාශ්ප ජලය බවට පරිවර්තනය වෙලා room එකෙන් එලියට යනවා. එතකොට හියුමිඩිටි අඩු වෙනවා. සාමාන්ය මැශින් වල humidity වැඩි කරන්න ක්‍රමයක් නැ.

    3) ductless air conditioner කියන්නේ මොනවද?
    duct එක කියන්නෙ central ac system වල cool air එක room වලට එවන / යවන ලයින් එක. hotel / ලොකු බිල්ඩින් වගේ ac කරන්න ගන්නේ central ac systems.

    4) inverter a/c වල ac current -> dc current වලට convert කරලා පාවිච්චි කරන නිසා solar power කට්ටියට inverter හරහා නොගොස් කෙලින්ම dc current supply kranna puluwanda?[/SIZE]
    සරලව කියනවා නම් බැහැ.
     
    • Like
    Reactions: amila256

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Outdoor unit eken fresh air athulata denne naa machan,
    Outdoor unit eke thiyana gas eka cool karala athulata ewanawa, athule unit eken e cool gas eka use karala athule air eka cool karanawa.
    aye hot gas eka outdoor unit ekatama yanawa

    Ow neh.. chiller wala nam fresh air enawa neda
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    අප්

    did u try google ?

    බෑ

    fresh air නේන්නම් එන්නෙ Outdoor Unit එකෙන්

    Menna me video eka balapan sahenna lassanata kiya denawa

    1, 2) Oya video ekata anuwa oke karanne athule air circulate karana eka, wahana.

    3) Ductless kiyanne oya gewal wala tiyana AC units. Anith type eka central AC. eke eliyen cool karala loku duct eken air eka enne

    4) Meka nam interesting :) karanna puluwan wenna oni, danna kenek answer karai. ekama de conversion ekata customize karanna wenawane, uba solar eken AC eka witarak duwananawam awulak naha, eth AC machine maru karaddi oka ayeth karanna oni. ehema modify kalama warranty nati wenawa.

    Outdoor unit eken fresh air athulata denne naa machan,
    Outdoor unit eke thiyana gas eka cool karala athulata ewanawa, athule unit eken e cool gas eka use karala athule air eka cool karanawa.
    aye hot gas eka outdoor unit ekatama yanawa

    Gewal wala AC wala athule thiyena Air timaia cool wenne, O2 enne janel wala dorawal wala hil walin, Loku hall wage wa AC karadii O2 enna wenama kawulu hadanawa, Outdoor unit eken Athule thiyena wathaya pitaweemak ho eliye ewa athul weemak sidda wenne na

    ඇත්ත. :yes:

    1) automobile a/c ගත්තම fresh air ඇතුලට ගන්න modes තියෙනවා වගේ, domestic air
    conditioner වල fresh air circulate වෙන්නේ නැද්ද ?

    ඉස්සර තිබුන වින්ඩෝ ටයිප් එසි වල fresh air ගන්න පුළුවන් facility තිබුනා දැන් තියෙන domestic ac වල fresh air එන්නේ නැ. room එකේ දොර ඇරෙන වැහෙන කොට තමයි room එකට fresh air එන්නේ

    2) humidity එක අඩු කරන්න ac වල use කරන mechanism එක මොකක්ද?

    room එකේ පවතින ජලවාශ්ප ගිහින් evaporator එකේ වදිනවා එ වදින ජල වාශ්ප ජලය බවට පරිවර්තනය වෙලා room එකෙන් එලියට යනවා. එතකොට හියුමිඩිටි අඩු වෙනවා. සාමාන්ය මැශින් වල humidity වැඩි කරන්න ක්‍රමයක් නැ.

    3) ductless air conditioner කියන්නේ මොනවද?
    duct එක කියන්නෙ central ac system වල cool air එක room වලට එවන / යවන ලයින් එක. hotel / ලොකු බිල්ඩින් වගේ ac කරන්න ගන්නේ central ac systems.

    4) inverter a/c වල ac current -> dc current වලට convert කරලා පාවිච්චි කරන නිසා solar power කට්ටියට inverter හරහා නොගොස් කෙලින්ම dc current supply kranna puluwanda?[/SIZE]
    සරලව කියනවා නම් බැහැ.

    Thanks All:love::love:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ඉන්වර්ටර් ඒ.සී කියන තාක්ෂණේ මොකද්ද..???

    මන් දන්න විදිහට සරලව කියන්නම්. වැරදි නම් කවුරුහරි නිවැරදි කරන්ඩ.

    අපි හිතමු අපිට කාමරේ උශ්නත්වය සෙල්සියස් 27ට තියා ගන්න ඔනී කියලා. ඒ වෙලේ පරිසර උශ්නත්වය සෙල්සියස් 35 කියලා හිතමු.
    එතකොටා සාම්ප්‍රදායික ඒ සී වල වෙන්නේ 35 ඉදන් 25 විතර වෙනකන් කූල් වෙනක්න් කම්ප්‍රෙසර් එක වැඩ කරනවා. 25 දී ඔෆ්ෆ් වෙනවා. ආයි කාමරේ උශ්නත්වය 29 ට වගේ වැඩි උනාම ආයි කම්ප්‍රෙසර් එක වැඩ කරලා උශ්නත්වය 25 කරලා ඔෆ්ෆ් වෙනවා.

    ඉන්වර්ටර්‍ර් ඒසී වල එහෙම නෙවෙයි. කම්ප්‍රෙසර් මෝටර් එක දිගටම විවිද වේග වල වැඩ කරන්ඩ පුලුවන්.
    ඒ හින්දා කාමරේ උශ්නත්වය දිගටම 27 තියා ගන්නවා දිගටම විවිද වේග වලින් වැඩ කරලා.
    කලින් වගේ උශ්නත්වය 25 හෝ 29 වෙන්නේ නෑ මේකේ. ඒ කියන්නේ මේකේ කම්‍ප්‍රෙසර් එක ඔන් කරපු මොහොතේ ඉදන් දිහටම වැඩ. වේගය විතරයි වෙනස් කර ගන්නේ.ඒ මෝටරේ කැරකෙන්න ප්‍රත්‍යාවර්ත(a/c current) දාරාවෙන්.විචල්‍ය වේග වලින් කැරකැවෙනේ ඒකට සපයන ප්‍රත්‍යාවර්ත දාරාවේ සංක්‍යාතය වෙනස් කරගනිමින් අවශය වේගයට ගැලපෙන්න.
    ඒ සදහා අපි යන්ත්‍රයට ප්‍රත්‍යාවර්ත විදුලිය දුන්නට ඇතුලෙන් සරල දාරවක්(dc current) කරගන්නවා. ඊට පස්සේ ම්න් අර ක්ලින් කීව විචල්‍ය සංක්‍යාත තියෙන ප්‍රතයාවර්ත දාරාවට හරවලා(invert කරලා) තමයි මෝටරේට දෙන්නේ.අන්න ඒ නිසා තමයි inverter air conditioner කියන්නෙත්.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි 🙏
     
    • Like
    Reactions: windows_ubuntu

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Central AC eke humidity ayin wenne nadda bn
    eka nm shape

    oya ductless ac wala innkota mara amaruyi neda
    humidity nathi hinda da manda
     
    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    Ethakota fresh air

    meka kiyavagena yanakota mata ena prashnaya thama. dan room ekaka AC kalama hodhata seal kara ganna kiyanavane. ehema unama fresh air ennema nane room ekata? eke thiyena O2 ehema inna minissu aragena ivara unama. fresh air nathiva marila yaine. AC eka danger ne.podi pahadili kirimak karanna danna kenek...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    meka kiyavagena yanakota mata ena prashnaya thama. dan room ekaka AC kalama hodhata seal kara ganna kiyanavane. ehema unama fresh air ennema nane room ekata? eke thiyena O2 ehema inna minissu aragena ivara unama. fresh air nathiva marila yaine. AC eka danger ne.podi pahadili kirimak karanna danna kenek...

    මටත් ඔන්න ඔය ප්‍රස්නේ තිබ්බ හින්දා තමා ත්‍රෙඩ් එක දැම්මේ

    Gewal wala AC wala athule thiyena Air timaia cool wenne, O2 enne janel wala dorawal wala hil walin, Loku hall wage wa AC karadii O2 enna wenama kawulu hadanawa, Outdoor unit eken Athule thiyena wathaya pitaweemak ho eliye ewa athul weemak sidda wenne na
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    maasa dekakata kalin AC ekak damma room ekata.
    apo welenawa AC eke innakota hodata.
    Ude nagitinakota mara amarui
    katawal welila. dan nam purudu wela shape.
    office eke innawa wage nemei
    AC eke nidagannakota amaruwa.
    udeta nagitinna ehema amarui daapu mul dawas wala.
    anith aula tamai dust eka ekathu wenawa room eke pata gaala.
    ewa hangenawa almariya bed eka yata ehema.
    Corona iwara unama Humidifier ekak wath ganna one welena eka adu karanna..
    danata nam wathura besamak tiyenawa..