මේ ෆෝන් දෙකෙන් හොඳ කොයි එකද...???
වැඩි සල්ලියක් අතේ නෑ.. ලොකුඩිස්ප්ලේ එකක් බැට්රි ලයිෆ් එකක් තියෙන ෆෝන් එකක් ගන්න බැලුවෙ...
#01 Samsung Galaxy M20
#02 Samsung Galaxy A20
මේ ෆෝන් පාවිච්චි කරන අයගෙන් ගුණදොස් දැන්ගැනීමට කැමතියි..
samsung shop එකෙන් ඇහුවම කිව්ව M සීරිස් එක made in india කියල, ඒක ඇත්තද.. M සීරිස් international version එන්නෙ නැද්ද.. A සීරිස් එක වියට්නාම් එකලු එන්නෙ... මේ පිළිබඳව දන්න අයගෙන් උදවු පතමි...