pre shoot එකට යන ගමන් කොටටම ඇදලා අල්ලස් දෙනවා....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සල්ලි කොලේ දික කරන්නෙ නැතුව ශේප් එකේ අතට අරගෙන ගල් දෙක උඩට වැට්ටුවනම් හරි....කැමතිනම් ගන්න අයියේ කියල.... කොහේද පොලිස් කාරයටත් වේලි වේලි ඉන්න එකේ පොඩි ආතල් එකකුත් දීල බේරෙන්න තිබ්බ... කොහෙද ඉතින් ගෑණු වුනාට පුරුෂ ශක්තිය පෙන්නන්න යනව නේ.... හරි හුකාමාර්ට් පොලිස් පප්පෙකුට අහුවනානම් නහයෙත් ඇරල කාර් එකේ සයිලන්සරෙටත් ඇරලයි පස්ස බලන්නෙ.

    anigif_enhanced-buzz-28877-1378309090-17.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රුපියල් 500ක් වගේ නම් දඩේ සල්ලි දෙන්නහදිස්සි වෙන්න හොද නැ බන්. වැරැද්ද අහල දඩේ ගාන අනුව සල්ලියක් දෙනව මිසක්. ඔන තරම් මම රුපියල් 500 දඩේට දඩ කොලේ අරන් තියනවා. සමහර එවට දඩකොලේ උන්ට වටිනව පගාවට වඩා.

    mekita me vise ban. puduma hadissiyakne thiyenne. drive karanna aran wadi kal naha wage. e asse policiya salli ganna kathawakuth kiwwa neda. poddak wath experience naha.

    :lol::lol::lol::lol:
    wathura bona welawaka kiyewwa nam ispolle yanaawa...

    :yes::yes: ammapaa yako...

    ;);)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මාව අත්අඩංගුවට ගන්න අයියේ.. මම නරක ළමයෙක් තමා. මගේ අත් දෙක බැදලා දෙන්න ඔයාගේ ලොකුම දඩුවම අයියේ.. :rofl:

    අරූ ගල් බලන්න video කරලා අල්ලසක් ගැන කියනවා. :rolleyes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ado me, mata una deyak kiyannam.

    Last week ibban wala junction eke (town hall) red walata watena yellow light eke mama panna. -1 wage thamai timer eka thibbe red watenna. Menna polis karaya mawa allala fine ekak liwwa kiyahanko. eda car eke giye karumeta.

    mata kalin thawa jeep ekak lights walin ringuwa. Aru mawa allala kiwwa Yellow light kiyanne stop lu. mama waraddak kala lu arakai mekai kiyala. Yellow wala yanna puluwan mama danna widiyata. (line ekema stop karanna bari nam) mama kiwwa yellow eke yanna puluwan kiyala thiyenne vehicle eka line ekema stop karanna bari nam kiyala but aru polis karayek, u boru kiyanne naa arakai mekai kiyala fine ekak dunna. mama argue karanna giye naa ban wadak naa. Usawi danna ona kiwwa. Mama kiwwa owala gatanna time ekak naa mata. Fine ekak denawa nam denna kiyala. Passe 500/= ekak dala dunna.

    Mata nam hithenne ethana thanikara une unge daily quota eka purawapu scene ekak. Ubala moko hithanne yellow color lights wala fine karana eka gana? mata prove karanna dash cam ekak thibbe na. Car eka mage newei. :sorry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ එක්ක කෙල්ල හිටියනම් කෙල්ලව බලන්න නවත්තලා :lol:


    City traffic එකෙන් හිටියේ අනික. ලොකු සීන් දාන්න ගියොත් අනිවා අලුත්කඩේ උසාවියේ තමා. ශික්, අරූ thanujaka උගේ නම කිව්වේ නෑනේ ශේප්මන්ට් එකක් වත් දාන්න. නැත්නම් ඌව අදුරගන්න කියන්න වෙන්නේ "යුෂ්මතා වැරදිකරුද?" කියලා ඇහුවහම "එළකිරි ස්වාමී" කියලා. :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    City traffic එකෙන් හිටියේ අනික. ලොකු සීන් දාන්න ගියොත් අනිවා අලුත්කඩේ උසාවියේ තමා. ශික්, අරූ thanujaka උගේ නම කිව්වේ නෑනේ ශේප්මන්ට් එකක් වත් දාන්න. නැත්නම් ඌව අදුරගන්න කියන්න වෙන්නේ "යුෂ්මතා වැරදිකරුද?" කියලා ඇහුවහම "එළකිරි ස්වාමී" කියලා. :lol::lol:
    මේක තනුජකයා දැක්කොත් මොකක් හරි හපන් මැරෙයි යකෝ :lol::lol:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    වීඩියෝ කරන එකට රටේ නීති තියෙන්න ඕන. අනවසරෙන්.
    sound record කරනවන්ම් ප්‍රතිවාදියාට බීප් නාදයනක්ද කොහෙද ඇහෙන්න සලස්වන්න ඕන....