සුපිරි භාන්ඩයක්.....
dg1W5aM2Sgo
http://zoomtelescope.com/en/index.php
මචං මට මෙන්න මේ telescope එකක් ගන්න ඕන...:yes::yes::yes:
මේ සම්බන්ධයෙන් දන්න කෙනෙක්, මේ item එක use කරන අයෙක් වෙත්නම් පොඩි sup එකක් දෙන්න.
ලංකාවෙන් ගන්න පුළුවන් ද, ගෙන්න අය ඉන්නවද කියල පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න...