රත්තරං වල ගාන බැහැලා නේද මේ දවස් වල..

bump

rattaran danmama aran tiyagattanan issarahata watinawa ne rattaran..![]()



machan puluwan nam bank wala tiyena auction ekakin ganin. baduth sure,ganath ambanaka adui.den godak banks wala auction tiyenawa.poddak hoyala balapan.
. අළුතින්ම ගන්න තමයි හිත කියන්නෙ..
පෝරිසාදයා;17181359 said:
bump
මමනම් ලාභයි කියලා කවදවත් ඔය ගිනි කාපුවා ගන්නෙ නෑ. කලින් මිනිස්සු හූල්ලනවා ඇති මචන්machan puluwan nam bank wala tiyena auction ekakin ganin. baduth sure,ganath ambanaka adui.den godak banks wala auction tiyenawa.poddak hoyala balapan.
පෝරිසාදයා;17181359 said:

bump


මිඩිල්ඊස්ට් කව්රු හරි ඉන්නවනම් උබ ආස කරන ඩිසයින් එක කරවගනින් කැරට් 22..
මමනම් ලාභයි කියලා කවදවත් ඔය ගිනි කාපුවා ගන්නෙ නෑ. කලින් මිනිස්සු හූල්ලනවා ඇති මචන්
ඒ හන්ද තමයි මටත් ගන්න හිතෙනනෙ නැත්තෙ එහෙම තැනකින්.bump.


ganan swrnamahal thamai machan hodama..
balala ganin machan..![]()
මචං machine cut chain එකක්ද හොද නැත්නම් hand made chain එකන්ද හොද....

