How to Root Sony xperia Z1

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඇවිල්ලම බලමු නේද.....​

    මාර කට්ටක් කාල Z1 C6903 Android 4.4.4 kitkat phone එක Root කරගත්තා. ඉතින් තව කාටවත් එසේ කට්ටක් කන්න නොලැබේවායි පතමින් මං ඒ tools වල links ටික මේ thread එකේ දාන්නම්.

    1) Vroot (එහෙම නැත්නම් one-click root method කියල කියන) tool එකෙන් මටනම් එක පාරින්ම root කරගන්න බැරි උනා. ඒ නිසා මම මෙන්න මේ ලින්ක් එකේ rar එක down කරගෙන;

    මේ tool එකේ ...... http://rghost.net/57822517

    !root.bat එක run කරගත්තා.

    21kjo0h.jpg

    2) ඒ එක්කම phone එක restart වෙයි. අවුලක් නෑ.

    3) ඊට පස්සේ (අර මුලින් කිව්ව one-click root method) VRoot එක.......
    http://vrootdownload.org/download/#.VCBMjNKUde8

    install කරගෙන run කරගන්න. ඒ VRoot එකෙන්ම Superuser app එකක් phone එකට install වෙනවා. ඒකෙන් phone එක root උනාද කියළ බලා ගන්න පුළුවන්.

    අවසාන ප්‍රථිඵලය විදිහට මෙන් මේ screen එක ලැබෙයි.

    287ouww.jpg

    4) Sinhala unicode fonts දාගන්න ඕනෑනම් Font installer කියළ app එකක් playstore වලින් down කරගෙන install කරගන්න.

    5) ඊට පස්සෙ iskola potha කියන Sinhala unicode font එක DoridSansFallback.ttf නමින් rename කරගෙන Font installer app එකෙන් install කරගන්න.

    6) ඊලගට playstore වලින් Helakuru app එක down කරල install කරගෙන settings----> Language & input, default කියන තැනින් Helakuru කියන option එක tick mark කරගන්න.

    දැන් text editor එකකින් (මම use කරන්නෙ OfficeSuite එක) type කරල බලන්න. වැඩේ හරි. folder, playlist වගේ එව්වත් සිංහළෙන් කොටන්න පුළුවන්.

    (ලින්ක් ටික විතරයි copy & paste අනික් එව්වා මට පුළුපුළුවන් විදිහට කෙටුව ඒවා යමක් ලැබුනානම් ඒ ඇති.)
     
    • Like
    Reactions: Tharakadj

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ela machan loku udauwak. TFS.
    rep +
    welawaka karala balana ona.

    Thanks machan. කරල බලන්න. මාත් කරා හරි ගියා....:yes:

    බණ්ඩාර නිළමෙ;17170151 said:
    xperia Acro S ekata hariyayda ?

    ඒක නම් මචං කියන්න අමාරුයි. Sony Z1 එකට උනත් rooting method දැන් දැන් තමයි එන්න අරං තියෙන්නෙ. අලුත් firmware version නිසා තමයි මං හිතන්නෙ පරක්කු..
     
    vishva__

    Junior member
  • Mar 2, 2007
    128
    9
    18
    33
    Gampaha
    මචන් උඹ bootloader එක unlock කලේ Sony OEM site එකෙන් නෙමෙයිද?:nerd::nerd: root කලාට පස්සේ hardware warranty එකටත් කෙල වෙනවද?:baffled::baffled:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචන් උඹ bootloader එක unlock කලේ Sony OEM site එකෙන් නෙමෙයිද?:nerd::nerd: root කලාට පස්සේ hardware warranty එකටත් කෙල වෙනවද?:baffled::baffled:

    මචං මම phone එක ගත්තේ argent dealer ගෙන් නෙවෙයි. ඒ නිසා warranty case නම් මට නෑ. VRoot එකනේ ඕනනම් UnRoot කරගන්නත් පුළුවන්.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මචං මම phone එක ගත්තේ argent dealer ගෙන් නෙවෙයි. ඒ නිසා warranty case නම් මට නෑ. VRoot එකනේ ඕනනම් UnRoot කරගන්නත් පුළුවන්.
    i think your are talking about root & he is talking about bootloader unlock.
    there are big different about those two.
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඇවිල්ලම බලමු නේද.....​

    මාර කට්ටක් කාල Z1 C6903 Android 4.4.4 kitkat phone එක Root කරගත්තා. ඉතින් තව කාටවත් එසේ කට්ටක් කන්න නොලැබේවායි පතමින් මං ඒ tools වල links ටික මේ thread එකේ දාන්නම්.

    1) Vroot (එහෙම නැත්නම් one-click root method කියල කියන) tool එකෙන් මටනම් එක පාරින්ම root කරගන්න බැරි උනා. ඒ නිසා මම මෙන්න මේ ලින්ක් එකේ rar එක down කරගෙන;

    මේ tool එකේ ...... http://rghost.net/57822517

    !root.bat එක run කරගත්තා.

    21kjo0h.jpg

    2) ඒ එක්කම phone එක restart වෙයි. අවුලක් නෑ.

    3) ඊට පස්සේ (අර මුලින් කිව්ව one-click root method) VRoot එක.......
    http://vrootdownload.org/download/#.VCBMjNKUde8

    install කරගෙන run කරගන්න. ඒ VRoot එකෙන්ම Superuser app එකක් phone එකට install වෙනවා. ඒකෙන් phone එක root උනාද කියළ බලා ගන්න පුළුවන්.

    අවසාන ප්‍රථිඵලය විදිහට මෙන් මේ screen එක ලැබෙයි.

    287ouww.jpg

    4) Sinhala unicode fonts දාගන්න ඕනෑනම් Font installer කියළ app එකක් playstore වලින් down කරගෙන install කරගන්න.

    5) ඊට පස්සෙ iskola potha කියන Sinhala unicode font එක DoridSansFallback.ttf නමින් rename කරගෙන Font installer app එකෙන් install කරගන්න.

    6) ඊලගට playstore වලින් Helakuru app එක down කරල install කරගෙන settings----> Language & input, default කියන තැනින් Helakuru කියන option එක tick mark කරගන්න.

    දැන් text editor එකකින් (මම use කරන්නෙ OfficeSuite එක) type කරල බලන්න. වැඩේ හරි. folder, playlist වගේ එව්වත් සිංහළෙන් කොටන්න පුළුවන්.

    (ලින්ක් ටික විතරයි copy & paste අනික් එව්වා මට පුළුපුළුවන් විදිහට කෙටුව ඒවා යමක් ලැබුනානම් ඒ ඇති.)

    ඔන්න මමත් ROOT කරා...
    :yes::yes:
    avast එකෙන් virous කියල allanavane...
    2.gif
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    root isn't unlock bootloader

    i think your are talking about root & he is talking about bootloader unlock.
    there are big different about those two.

    වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා ඩෙන්නකො...

    මචං මගේ Z1 phone එකේ Bootloader allowed: yes තමයි තියෙන්නෙ.
    ඒ හන්ද root කරන්න බාධාවක් නෑ.

    http://developer.sonymobile.com/unlockbootloader/unlock-yourboot-loader/
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඔන්න මමත් ROOT කරා...
    :yes::yes:
    avast එකෙන් virous කියල allanavane...
    2.gif

    එහෙමත් case එකද්ද මංදාල තියෙන්නෙ AVG anti virus එක මචං. මම කියපු step වලටද root කරේ....
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    Phone eka root karala, speed eka vadi karaganna puluvanda bn, oya one nathi eva ain karala, ehema karala kelaveida 4n ekata
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    root kiyannei bootloader unlock kiyanne wenasma dekak.

    root kiyanne device eke admin permission ehemath naththam apita default ena ROM eken allow karanne nathi permission ganna use karana eka.

    bootloader eka unlock karanna oone company eken dena ROM eka change karala custom ROM ekak custom recovery ekak (kernel ekak) daaganna oonenam.
     
    vishva__

    Junior member
  • Mar 2, 2007
    128
    9
    18
    33
    Gampaha
    root kiyannei bootloader unlock kiyanne wenasma dekak.

    root kiyanne device eke admin permission ehemath naththam apita default ena ROM eken allow karanne nathi permission ganna use karana eka.

    bootloader eka unlock karanna oone company eken dena ROM eka change karala custom ROM ekak custom recovery ekak (kernel ekak) daaganna oonenam.

    ado thanks bn:yes:
     
    thankz machoo